The X Files 2008 ෆිල්ම් එකේ කතාව මොකක්ද බං.. මං අද බලල ඉවර කළා.. Father Joe හොඳ කෙනෙක්ද? නරක කෙනෙක්ද?