Lolita (1997) ෆිල්ම් එක බැලුව..
මම ජීවිතේ බලපු ලස්සනම ෆිල්ම් එකක්..
අම්මෝ හිතට වැදුන මාර විදියට..
ආදරය කියන්නෙ මොන තරං කම්පනයක්ද...
මම ජීවිතේ බලපු ලස්සනම ෆිල්ම් එකක්..
අම්මෝ හිතට වැදුන මාර විදියට..
ආදරය කියන්නෙ මොන තරං කම්පනයක්ද...

hithata wadila athata gaththe ehema nadda machooo !
අපෝ බාල අපරාධ.
අපෝ බාල අපරාධ.
නවකතාවෙ වයස අවුරුදු 12යි කියලා තියෙන්නෙ.එච්චර පොඩි කෙල්ලෙක් නෙමේනෙ බං...
ෆිල්ම් එකේ ඉන්නකෙල්ලට 16ක් වගේ ඇති..

මැදි වයසෙ ඉන්න මහාචාර්යවරයෙක් ලාබාල ලස්සන ගෑණු ළමයෙක්ට වසඟ වෙලා, එයාට ලංවෙන්න ඕන නිසා ම එයාගෙ අම්ම ව කසාද බඳිනවා.ඕක මොන වගේ කතාවක්ද? මොකද්ද වෙන්නේ බං

මැදි වයසෙ ඉන්න මහාචාර්යවරයෙක් ලාබාල ලස්සන ගෑණු ළමයෙක්ට වසඟ වෙලා, එයාට ලංවෙන්න ඕන නිසා ම එයාගෙ අම්ම ව කසාද බඳිනවා.
ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න චිත්‍රපටිය බලල ම ඉන්න.![]()
මැදි වයසෙ ඉන්න මහාචාර්යවරයෙක් ලාබාල ලස්සන ගෑණු ළමයෙක්ට වසඟ වෙලා, එයාට ලංවෙන්න ඕන නිසා ම එයාගෙ අම්ම ව කසාද බඳිනවා.
ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න චිත්‍රපටිය බලල ම ඉන්න.![]()