Film බලන අය පොඩ්ඩක් එන්ඩෝ..
මචන් කිරියේ ඉන්න ෆිල්ම් ඔස්තාර්ලා මේ ෆිල්ම් එක මොකක්ද කියල පොඩ්ඩක් කියන්නකො..
මේකේ ඉන්න dial එක scientist කෙනෙක්ද කොහෙද
(මම මේක බැලුවේ ටික කාලෙකට කලින් නිසා ඔක්කොම මතක නෑ හරියටම)..
මිනිහා එක company එකක් එක්ක agreement එකකට එනවා equipment එකක් හදන්න. ඉසේල්ලම උගේ මතකේ නැති කරනවා කාලෙට. ඊට පස්සේ ෆිල්ම් එක ගන්නෙ පොරට මතකෙ ඇවිල්ල.
කොහොමහරි උගේ personal equipments තිබ්බ තැන දැන් තියෙන්නේ ඌ යද්දී තියලා ගිය දේවල් නෙමේ..වෙන සෙට් එකක්.
කොහොමහරි කතාවේ වෙන්නේ මිනිහා හදනවා අනාගතේ පේන machine එකක්.එකෙන් ඌ දකිනවා machine එක හදල ඉවර උනාම ඌව මරනවා කියලා.එකෙන් ගැලවෙන්න ඕන දේවල් තමයි ඌ උගේ personal equipments වල කලින්ම දාල තියෙන්නේ.
මට අන්තිම ඉවර වෙන විදිය නම් මතක නෑ..
But ඕක තමයි කතාවේ සාරාංශය..
අනේ plzzz දන්න එකෙක් මේ ෆිල්ම් එක මොකක්ද කියල කියන්නකෝ.. කාලෙකට කලින් ITN එකේ Saturday Night Movie වලට ගියා මේක..
මචන් කිරියේ ඉන්න ෆිල්ම් ඔස්තාර්ලා මේ ෆිල්ම් එක මොකක්ද කියල පොඩ්ඩක් කියන්නකො..
මේකේ ඉන්න dial එක scientist කෙනෙක්ද කොහෙද
(මම මේක බැලුවේ ටික කාලෙකට කලින් නිසා ඔක්කොම මතක නෑ හරියටම).. මිනිහා එක company එකක් එක්ක agreement එකකට එනවා equipment එකක් හදන්න. ඉසේල්ලම උගේ මතකේ නැති කරනවා කාලෙට. ඊට පස්සේ ෆිල්ම් එක ගන්නෙ පොරට මතකෙ ඇවිල්ල.
කොහොමහරි උගේ personal equipments තිබ්බ තැන දැන් තියෙන්නේ ඌ යද්දී තියලා ගිය දේවල් නෙමේ..වෙන සෙට් එකක්.
කොහොමහරි කතාවේ වෙන්නේ මිනිහා හදනවා අනාගතේ පේන machine එකක්.එකෙන් ඌ දකිනවා machine එක හදල ඉවර උනාම ඌව මරනවා කියලා.එකෙන් ගැලවෙන්න ඕන දේවල් තමයි ඌ උගේ personal equipments වල කලින්ම දාල තියෙන්නේ.
මට අන්තිම ඉවර වෙන විදිය නම් මතක නෑ..

But ඕක තමයි කතාවේ සාරාංශය..අනේ plzzz දන්න එකෙක් මේ ෆිල්ම් එක මොකක්ද කියල කියන්නකෝ.. කාලෙකට කලින් ITN එකේ Saturday Night Movie වලට ගියා මේක..