මචංලා
මම ගොඩක් කාලෙක ඉදං ෆිල්ම් එකක් හොයනවා
තාම හම්බවුනේ නෑ
ඒ ෆිල්ම් එකේ නමක් දන්නේත් නෑ
ඒකෙ ෂාරුක් ඛාන් ඉන්නවා
මතක විදිහට නම් ෂාරුක් ඉන්නේ හොල්මනකට
අන්තිමේට ක්‍රිකට් මැච් එකක් තියනවා ඒකෙදි ෂාරුක් යාලුවගේ ටීම් එකේ අයට උදව් කරනවා
පුලුවන් නම් ෆිල්ම් එකේ නම හොයලා දීපංකෝ
මම ගොඩක් කාලෙක ඉදං ෆිල්ම් එකක් හොයනවා
තාම හම්බවුනේ නෑ

ඒ ෆිල්ම් එකේ නමක් දන්නේත් නෑ

ඒකෙ ෂාරුක් ඛාන් ඉන්නවා

මතක විදිහට නම් ෂාරුක් ඉන්නේ හොල්මනකට

අන්තිමේට ක්‍රිකට් මැච් එකක් තියනවා ඒකෙදි ෂාරුක් යාලුවගේ ටීම් එකේ අයට උදව් කරනවා

පුලුවන් නම් ෆිල්ම් එකේ නම හොයලා දීපංකෝ
kindi neme ban..



