Film reviews (චිත්‍රපටි විමසුම​)

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Film reviews (චිත්‍රපටි විමසුම​)

    මච්න්,
    එලකිරි එකේ ඇවිදගෙන යන කොට මට පොඩි අදහසක් ආව​.
    අපි ඔක්කොම Film බලනවනෙ.එක එකා, එක එක ඒව බලන්නෙ. විවිධ මත තියෙන්නෙ Film ගැන​ . මෙ හැමෝගෙම අදහස් එකතු කරල අලුත් Thread එකක් හදන්න හිතුව​,

    අපි එදිනෙදා හොද Film එකක් බැලුවම​, අනිත් අයත් ඒක බලුවොත් හොදයි කියල​, හොද කෝම්න්ට් හිතට එනවනම් පොඩ්ඩක් මේ Thread එකෙ ඒ Film එක ගැන පොඩි Review එකක් කොටාගෙන යන්න​. මෙතන ඉන්න Film කැපටන්ලට​ මෙක සුලු වැඩක්,
    Ranking සහ සියලු විස්තර පහසුවෙන් http://www.imdb.com site එකෙන් හොයාගන්න පුලුවන්.........
    හොද​, හරයක් තියෙන, වැදගත්, සුපිරි Film අනිත් අයටත් පහසුවෙන් හොයන් බලන්න පුලුවන් පරාර්ථකාමි වැඩක් ................
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    127+Hours+Movie.jpg


    මුලින්ම මම'ම Review එකක් දාන්න හිතුව, හොද එකක් ගැන. මෙක 2010 දි රිලීස් උනාට මමනම් බැලුවෙ මේ මැතක. මෙක් ධර්යeය සම්පන්න කොල්ලෙක් ගැන් කියෙවෙන එකක්. නම 127 hours. IMDb Ranking වලට අනුව 7.7 Rating තියෙන ඉහල ගනයේ Adventure Film එකක්. කොල්ලෙක් විනොදෙට කදු නගින්න ගිහින් මාර Seen එකක් වෙනව, කොල්ලගෙ උත්සාහෙන් ගේම දෙන එකක් තියෙන්නෙ. බලන්න වටිනව. බලල ගුණ දොස් කියමු.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නියමයි මචෝ :)

    Photo එකත් එක්කම Film එක ගැන පොඩි විස්තරෙකුත් දාමූ නෙද​, එතකොට අනිත් අයටත් බලන්න හිතෙන මටටමට​.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජාත්‍යන්තර සිනමාව ගැන කථා කරනවානම්
    එදාමෙදා තුර වැඩිම ජනප්‍රියතාවයක් දරාගෙන සිටිනා
    ........මගෙත් ප්‍රියතම චිත්‍රපටය
    .......





    4b.jpg





    (මේ ෆිල්ම් එක බලලා නැති අය අයෙත් ෆිල්ම් නොබැලුවාට කම්නැත )
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Menna movies

    84millesoya1.jpg


    IMDB rating 8.2

    Mille Soya, is a film depicting a dangerous and hazardous journey by a young Sri Lankan group to rich Europe. They are subject to deceptions by the intermediaries, betrayals by friends, arrests while crossing the borders and even death.

    Director: Boodee Keerthisena
    Writer: Boodee Keerthisena
    Stars: Kamal Addaraarachchi, Jackson Anthony and Tim Deussen
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මච්න්ල​, ෆිල්ම් එකත් සමග පොඩි විස්තරයක් තිබ්බොත් හරි වටිනව​. :):):):)
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජාත්‍යන්තර සිනමාව ගැන කථා කරනවානම්
    එදාමෙදා තුර වැඩිම ජනප්‍රියතාවයක් දරාගෙන සිටිනා
    ........මගෙත් ප්‍රියතම චිත්‍රපටය
    .......





    4b.jpg





    (මේ ෆිල්ම් එක බලලා නැති අය අයෙත් ෆිල්ම් නොබැලුවාට කම්නැත )

    Make nam maxxa machooo Rating 9.2