Film reviews (චිත්‍රපටි විමසුම​)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1611_1.jpg

    ඕක ලංකාවෙ එකෙක් හැදුවා නම් කොහොමත් ප්‍රසිද්ධ වෙන්නෑ.. ඕකෙ නිෂ්පාධනය, අධ්‍යක්ෂනය දෙකම ඉතාලි ජාතික උබර්තෝ පැසොලිනී. සම අධ්‍යක්ෂණය රුවන්ති ද තිසේරා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    220px-A_Beautiful_Mind_Poster.jpg

    මම දැනට බලපු සිරාම ෆිල්ම් එක තමා A Beautiful Mind (ොඳුරු සිතක්). 2001 ආපු ෆිල්ම් එකක්. කතාව කියනව නම් ඉතිං මේකයි සිද්ධිය.

    මේක ජෝන් නෑෂ් කියන ප්‍රසිද්ධ ගණිතාඥයාගේ ජීවිත කතාව සහ ඔහුගේ මානසික රෝගය නිසා ඔහු මුහුණ දෙන අරගල ගැන කියවෙන්නක්. 1948 දී ඔහු ප්‍රින්ස්ටන්වල උපාධීධාරී ශිෂ්‍යයෙක්. ඔහු සැබෑම ගණිතමය න්‍යායක් හොයාගන්න උත්සාහ කරනවා. ඔහුට චාර්ල්ස් නමැති කාමර සගයෙක් ඉන්නවා. ක්‍රමයෙන් චාර්ල්ස්, ජෝන් ගේ හොඳම මිතුරා බවට පත් වෙනවා. පසුව ඔහු MIT Campus එකේ මහාචාර්යවරයෙක් වෙනවා. එහිදී ඔහුට ඇළීසියා නමින් උපාධිධාරිණියක් හමුවන අතර ඔහු ඇයව විවාහ කරගන්නවා. කාලයත් සමඟ ඔහුට යතාර්ථවාදී ලෝකය මඟ හැරෙන අතර හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙනවා. ඒ හේතුවෙන් ඔහු සමාජයෙන් පසුබසින අතර නැවතත් පසුව ඔහු ඔහුගේම මානසික රෝගයට එරෙහිව ක්‍රියා කර නැවතත් විශ්ව විද්‍යාලයට ඉගැන්වීම සඳහා පැමිණෙනවා. ඔහුගේ ගවේෂණය හේතුවෙන් 1994 දී ඔහුට ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරනවා.

    ගොඩක් අය මේ ෆිල්ම් එක බලලා ඇති.. බලපු එවුන් දන්නවා ෆිල්ම් එක ගැන.. සම්මාන ගණනාවක් දිනපු චිත්‍රපටයක්.. IDM අගය 8.1/10 ලබාගෙන තියෙනවා.. බලපු නැති අය ඉන්නව නම් බලපල්ලා..

    Last edited:
    • Like
    Reactions: movi

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    locandinauj.jpg

    මම බලපු තවත් පට්ට චිත්‍රපටයක් තමයි Orphan (අනාථ දරුවා) චිත්‍රපටිය. මේකෙත් ශ්‍රේණිගත කිරීම් වලින් 7.0/10ක් අරගෙන තියෙනවා. කතාව මේකයි. කේට්, ජෝන් කියලා දෙන්නෙක් ඉන්නව (නෝනයි, මහත්තයයි). මේ දෙන්නට ලැබෙන්න ඉන්න තුන්වන දරුවා කුසේදිම මියැදෙනවා. ඒක මේ දෙන්නට මහා වේදනාවක් ගේනවා. ඒ නිසාම බිරිඳ කියනව දරුවෙක් හදාගන්න ගනිමු කියල. ඒක නිසා මහත්තය අනාථ නිවාසයකින් දරුවෙක් හදන්න අරගන්නවා. එයාලා හදාගන්න ගන්න ලමයගෙ නම ඇස්තර්. හැබැයි ඇස්තර් අනිත් ළමයින්ට වඩා ගොඩක්ම වෙනස් කෙනෙක්. අඳින පළඳින විදිය, කතාබහ කරන විලාශය හැම අතකින්ම හරිම අමුතුයි. අනිත් ළමයින්ට වඩා මෙයා විශේෂ කෙනෙක් වෙනව ඒ නිසා. කොහොම වුණත් ඔය ගෑණු ළමයව අර දෙන්නා අරගෙන යනව හදාගන්න කියලා. හැබැයි ඒක තමයි මහා විනාශයක ආරම්භය වෙන්නෙත්. මේක හොල්මං කතාවක් නම් නෙමෙයි. ඇත්තට වෙන්න පුළුවන් සීන් එකක් ගැන තමා කතාවෙ කියවෙන්නෙ. තාමත් මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලපල්ලා. මොකද මේක එකපාරක් නෙමෙයි තුන් හතරපාරක් බලන්න හිතෙන චිත්‍රපටියක්. ඇත්තටම අවසානය වෙන තෙක්ම කුතුහලයෙන් පිරිලා තියෙන චිත්‍රපටියක්. අවසානය ගැන කතා කරලා වැඩක් නෑ. ෆිල්ම් එක බලලම හිටපල්ලා.:)

    වෙලාවක් ලැබුණාම තවත් එලස් චිත්‍රපටි ගැන දාන්නම්..:)
     
    • Like
    Reactions: chanaka chana

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඕක ලංකාවෙ එකෙක් හැදුවා නම් කොහොමත් ප්‍රසිද්ධ වෙන්නෑ.. ඕකෙ නිෂ්පාධනය, අධ්‍යක්ෂනය දෙකම ඉතාලි ජාතික උබර්තෝ පැසොලිනී. සම අධ්‍යක්ෂණය රුවන්ති ද තිසේරා.
    මචං..පුංචි නිවැරදි කිරීමක්...
    සම අධ්‍යක්ෂණය රුවන්ති ද තිසේරා නෙමයි....රුවන්ති ද චිකේරා
     
    khan25

    Member
    Nov 27, 2012
    18
    2
    0
    galle
    jab thak hay jaan

    මෙන්න ෆිල්ම් නම් ෆිල්ම්. :Ranking 7.8/10 ක් ම තියෙනව​

    jt382.jpg

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    twisted
    crazybuddy
    delmar
    khan25
    wattala_patta

    thanx මචන්ල​ එල ෆිල්ම් ටිකක් දැම්මට​, දිගටම කරන් යමන්
     
    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    mata hithena hatiyatanam film 1 daddi eke torrent wage link 1kuth dammanam thamai theard 1ka hugak watinne machanla :) .... ela ela:)
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    locandinauj.jpg

    මම බලපු තවත් පට්ට චිත්‍රපටයක් තමයි Orphan (අනාථ දරුවා) චිත්‍රපටිය. මේකෙත් ශ්‍රේණිගත කිරීම් වලින් 7.0/10ක් අරගෙන තියෙනවා. කතාව මේකයි. කේට්, ජෝන් කියලා දෙන්නෙක් ඉන්නව (නෝනයි, මහත්තයයි). මේ දෙන්නට ලැබෙන්න ඉන්න තුන්වන දරුවා කුසේදිම මියැදෙනවා. ඒක මේ දෙන්නට මහා වේදනාවක් ගේනවා. ඒ නිසාම බිරිඳ කියනව දරුවෙක් හදාගන්න ගනිමු කියල. ඒක නිසා මහත්තය අනාථ නිවාසයකින් දරුවෙක් හදන්න අරගන්නවා. එයාලා හදාගන්න ගන්න ලමයගෙ නම ඇස්තර්. හැබැයි ඇස්තර් අනිත් ළමයින්ට වඩා ගොඩක්ම වෙනස් කෙනෙක්. අඳින පළඳින විදිය, කතාබහ කරන විලාශය හැම අතකින්ම හරිම අමුතුයි. අනිත් ළමයින්ට වඩා මෙයා විශේෂ කෙනෙක් වෙනව ඒ නිසා. කොහොම වුණත් ඔය ගෑණු ළමයව අර දෙන්නා අරගෙන යනව හදාගන්න කියලා. හැබැයි ඒක තමයි මහා විනාශයක ආරම්භය වෙන්නෙත්. මේක හොල්මං කතාවක් නම් නෙමෙයි. ඇත්තට වෙන්න පුළුවන් සීන් එකක් ගැන තමා කතාවෙ කියවෙන්නෙ. තාමත් මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලපල්ලා. මොකද මේක එකපාරක් නෙමෙයි තුන් හතරපාරක් බලන්න හිතෙන චිත්‍රපටියක්. ඇත්තටම අවසානය වෙන තෙක්ම කුතුහලයෙන් පිරිලා තියෙන චිත්‍රපටියක්. අවසානය ගැන කතා කරලා වැඩක් නෑ. ෆිල්ම් එක බලලම හිටපල්ලා.:)

    වෙලාවක් ලැබුණාම තවත් එලස් චිත්‍රපටි ගැන දාන්නම්..:)

    මචාන් බාන්න තැනක්.. උපසිරැසි එහෙම තියෙනවාද සිංහල. :)