Film reviews (චිත්‍රපටි විමසුම​)

-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
MV5BMTk3NjMwNzU0MF5BMl5BanBnXkFtZTcwMTM0NTM0Ng@@._V1._SY317_CR1,0,214,317_.jpg


loku story na kammeli kamak nethuwa eka digata balanna puluwan kuthuhalaya
thiyena supiri film ekak
 

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    අඩෝ මෙන්න ෆිල්ම්, ෆිල්ම් එක අන්තිම වෙනකන් මමත් ඇන් ද ගොනාට ගැනුන්ට බැන බැන​, සුපිරි බන්, බලන එකාව කරකොල අතාරිනව වගේ සිද්දියක් වෙන්නෙ, ඒකෙත් අමුතුම ෆන් එකක් තියෙනව​

    Unknown nam kiyala wadak na,Balapu summama movie ekak.ANthimata patta widihata iwara wenawa :cool::cool:,Udin dala thibunu movies tikath okkoma balala thiyenawa.Seriously i need a life :oo:

    :yes::yes::D:D
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    reputation_neg.gif
    Film reviews (චිත්‍රපටි... 12-01-2012 04:01 PM huk......
    අවජාතකයෙක්... ඒකනේ බුවාට අම්මල පේන්න බැරි.. රෙප් කැපුවට කමක් නෑ.. අම්මටයි තාත්තටයි බනින්න එපා..

    අඩෝ කව්ද මොන පොන්*යද බන් මුගෙ රෙප් කැපුවෙ, මූ හොද ෆිල්ම් දාපු හින් දද? කැත වැඩ කරන්න එපා බන්, සිරාවට කියන්නෙ

    crazybuddy අපෙන් උබට රෙප් + :yes::yes::yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    සිරාවටම මේක සිරාම විහිලු තියන ෆිල්ම් එකක් මම බලපු කුණුහරප/ගොන් පාර්ට් නැ. අනිත් එක එලම සෙට් එකක් ඉන්නේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ජාත්‍යන්තර සිනමාව ගැන කථා කරනවානම්
    එදාමෙදා තුර වැඩිම ජනප්‍රියතාවයක් දරාගෙන සිටිනා
    ........මගෙත් ප්‍රියතම චිත්‍රපටය
    .......





    4b.jpg





    (මේ ෆිල්ම් එක බලලා නැති අය අයෙත් ෆිල්ම් නොබැලුවාට කම්නැත )
    ඔව් ඔව් සිරාවටම මේකනම් පට්ට ෆිල්ම් එක
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    the green mile

    The Green Mile

    MV5BMTUxMzQyNjA5MF5BMl5BanBnXkFtZTYwOTU2NTY3._V1._SY317_CR0,0,214,317_.jpg


    The lives of guards on Death Row are affected by one of their charges: a black man accused of child murder and rape, yet who has a mysterious gift.

    http://www.imdb.com/title/tt0120689/

    One of the best I have seen so far....Tom hanks and Michael Clarke Duncan doing superb acting.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    The Lodger - 2009
    MV5BMjA3NDMwNzgxM15BMl5BanBnXkFtZTcwNTY1MzUyMg@@._V1._SY317_CR1,0,214,317_.jpg

    මේකත් මම බලපු එල ෆිල්ම් එකක්, මේක mystery යටතේ වර්ග කරලා තියෙන්නේ. mentalist ඩයල් එක තමා මේකේ ඉන්නේ අන්තිම වෙනකම් හිතාගන්ඩ බැ මොකක්ද වෙන්නේ කියලා.
    මේකේ තියන්නේ "jack the ripper" කියන serial killer ගේ කතාව. මු ලන්ඩන් වල ඉන්න ගණිකාවෝ තමා මරන්නේ. ඒ උනාට මේකේ තියෙන්නේ වෙනස්ම කතාවක්. මතක් කරලා අන්තිම වෙනකම්ම බලන්ඩ.


    http://www.imdb.com/title/tt0851530/
     
    Last edited:

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    50 First Dates (2004)
    6.8/10
    50-first-dates.jpg


    http://www.imdb.com/title/tt0343660/

    හෙන්රි රොත් ඒ කිව්වේ මේ කතාවේ කතා නායකයා හවායි වල ජීවත් වෙන පිස්සු කෙලින බොරුව දාල කෙල්ලෝ දැලේ දාගන්න ජාතියේ පොරක්.එත් මිනිහට අන්තිමේදී ලුසී කියල කෙල්ලෙක් රෙස්ටෝරන්ට් එකකදී සෙට් වෙනවා.මු මේකිත් එක්ක කතාබහ කරනවා.අන්තිමට මුට මේකිට සිරාවටම හිත යනවා. ඉතින් මු ඊළඟ දවසෙත් මේකිව හම්බ වෙන්න රෙස්ටෝරන්ට් එකට එනවා. එත් එකී මුව අන්දුරගන්නේ නෑ. අඩුම තරමේ පොඩ්ඩක්වත් දන්නා බවක් පෙන්නනේ නෑ.සීන් එක තමයි මේකිගේ මතකය නිදාගත්තට පස්සේ නැති වෙනවා.එත් අන්තිමේ මු එක එක සීන් දල මේකිව සෙට් කරගන්න විදියක් තමයි මේකේ තියෙන්නේ. ලස්සන කතාවක් Comedy | Romance ගණයට අයිති වෙන ෆිල්ම් එකක්.




    http://yourbittorrent.com/torrent/1869134/50-first-dates-2004-dvdrip.html