loku story na kammeli kamak nethuwa eka digata balanna puluwan kuthuhalaya
thiyena supiri film ekak
අඩෝ මෙන්න ෆිල්ම්, ෆිල්ම් එක අන්තිම වෙනකන් මමත් ඇන් ද ගොනාට ගැනුන්ට බැන බැන, සුපිරි බන්, බලන එකාව කරකොල අතාරිනව වගේ සිද්දියක් වෙන්නෙ, ඒකෙත් අමුතුම ෆන් එකක් තියෙනව
Unknown nam kiyala wadak na,Balapu summama movie ekak.ANthimata patta widihata iwara wenawa,Udin dala thibunu movies tikath okkoma balala thiyenawa.Seriously i need a life
![]()




Film reviews (චිත්රපටි... 12-01-2012 04:01 PM huk......![]()
අවජාතකයෙක්... ඒකනේ බුවාට අම්මල පේන්න බැරි.. රෙප් කැපුවට කමක් නෑ.. අම්මටයි තාත්තටයි බනින්න එපා..



Braveheart (1995)
8.4/10
![]()
http://www.imdb.com/title/tt0112573/
කෘර එංගලන්ත පාලනයෙන් ස්කොට්ලන්තය බේරගන්න වීරයෙක් ගැන තියෙන ලස්සන කතාවක් මේක.
http://thepiratebay.se/torrent/7042627

සිරාවටම මේක සිරාම විහිලු තියන ෆිල්ම් එකක් මම බලපු කුණුහරප/ගොන් පාර්ට් නැ. අනිත් එක එලම සෙට් එකක් ඉන්නේ.
ඔව් ඔව් සිරාවටම මේකනම් පට්ට ෆිල්ම් එකජාත්යන්තර සිනමාව ගැන කථා කරනවානම්
එදාමෙදා තුර වැඩිම ජනප්රියතාවයක් දරාගෙන සිටිනා
........මගෙත් ප්රියතම චිත්රපටය.......
![]()
(මේ ෆිල්ම් එක බලලා නැති අය අයෙත් ෆිල්ම් නොබැලුවාට කම්නැත )