DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    අපි එක සයිට් එකකින් ෆිල්ම් එකක් බාගන්නව. තවත් තැනකින් subtitles (sinhala or english) බාගන්නවා.. ඒත් ඒ subtitles කොහොමද අර ෆිල්ම් එකට දාගන්නේ මට කියලා දෙන්නකෝ
    :no::no::no:



    චිත්‍රපටිය බාගත්ත ෆෝල්ඩරයටම අපි සපයා තිබෙන උපසිරැසි ෆයිලයත් සුරැකි කර ගන්න.
    3) අපි සපයා තිබෙන .srt/.sub/.ssa උපසිරැසි ෆයිලයේ නමත් (file name) චිත්‍රපටියේ නමත් එක සමාන විය යුතුයි. එය පරීක්ෂා කර බලන්න.
    උදාහරණයක් ලෙස චිත්‍රපටිය movie2009.avi නම්, උපසිරැසි ෆයිලය movie2009.srt විය යුතුයි.
    4) දැන් චිත්‍රපටය ඉහත සඳහන් කල players වලින් කැමති එකක ධාවනය කරවන්න. උපසිරැසි ෆයිලය විවෘත කිරීමට අවශ්‍ය නැත.

    මේ උඩින් තියෙන විදිහට කරාම සමහර ඒවා එනවා. සමහර ඒවා එන්නේ නෑනේ.... එතකොට මොකද කරන්නේ???? :baffled::baffled::baffled:
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    උඹ නම හරියට rename කරලත් සබ් එන්නේ නැත්නම් මුලින්ම බලන්න ඒ ප්ලේ වෙන් නැති සබ් ෆයිල් එක .srt ෆයිල් එකක්මද කියලා. මොකද සමහර සබ් ෆයිල් තියෙනවා ප්ලේයර් වල (software ප්ලේයර් වල නොවේ) ඕපන් වෙන ෆෝමැට් එකෙන් දාපුවා. ඒක චෙක් කරන්න සබ් ෆයිල් එක ඇදලා notepad එකට දාල බලන්න​. හරි එකක් නම් මේ විදිහට පේන්න ඕන​.
    1
    00:02:12,345 --> 00:02:13,835
    Goal!

    2
    00:03:24,551 --> 00:03:26,678
    What was that? Ellie, did you hear that?

    3
    00:03:26,887 --> 00:03:29,219
    I heard it, Manny.
    Whatever it is, it's miles away.

    4
    00:03:29,389 --> 00:03:30,720
    Peaches, are you all right?

    5
    00:03:31,258 --> 00:03:32,247
    Where is she?

    6
    00:03:32,526 --> 00:03:34,517
    No teenager is ever up early.

    7
    00:03:35,595 --> 00:03:37,790
    Easy warden, she's not on lockdown.

    අන්ඩර දෙමල පේනවනම් ඒක .srt ෆයිල් එකක් නෙමේ...
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Renam magul karanna oone naa ban.. KM player eken film eka open karala subtile file eke adala daapan (drag and drop ) player eka athulata- simple

    habai sub file eke .srt format walin thiyenna oone.. samahara subtiles .sub,/ .ssa wage format walin thiyenawa.. eewa rename karapan .srt format ekata . eeta passe km player ekata adala daapan ethakota hari .

    EX: Ice age.ssc -- ice age.srt :)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Renam magul karanna oone naa ban.. KM player eken film eka open karala subtile file eke adala daapan (drag and drop ) player eka athulata- simple

    habai sub file eke .srt format walin thiyenna oone.. samahara subtiles .sub,/ .ssa wage format walin thiyenawa.. eewa rename karapan .srt format ekata . eeta passe km player ekata adala daapan ethakota hari .

    EX: Ice age.ssa -ramane - ice age.srt :)
     
    Last edited: