film,TVserias derect බාගන්න.

sakalamana

Member
Aug 5, 2014
62
10
0

ඕවගෙන් පොඩ්ඩක් බලාං 2012 විතර අප් කරපු එකක් බාගන්න පුළුවන්ද කියල..
බොහෝ දුරට බෑ බං :/
අයිං කල්ල..
මේ ලිස්ට් එක හරියන්නෙ ෆිල්ම් එකක් එනකං පුල පුලා බලං ඉඳල,
ආව ගමං බෑවෙන්න දාන,
ෆිල්ම් වෙනුවෙන්ම කාලය වැය කරන්න පුළුවන්නම් විතරයි බං :(
වෙලාවක් හම්බවුන වෙලාවක imdb රවුමක් ගහල ෆිල්ම් එකක් හොයාගෙන බාන්න හරියන්නෑ..
එහෙම ගියාම බොහෝ වෙලාවට ෆයිල් එක නෑ.

gihin balannako broooo... hama ekakma vage thavama thiyenava..http://ganool.com site eke ehema eyala updet ehemath karanava.. aluthin hostin valata add karala aluth link denava.. anith eva ain venakota
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
gihin balannako broooo... hama ekakma vage thavama thiyenava..http://ganool.com site eke ehema eyala updet ehemath karanava.. aluthin hostin valata add karala aluth link denava.. anith eva ain venakota


එහෙම අයින් නොවෙන්නයි බං ඕනෙ..
බාගෙට බාල සතියකිං ආයෙ රිසියුම් කරන්න බලද්දි ෆයිල් එක වෙන තැනකට අප් කල්ල පරණ එක නැත්තං අනාතයිනෙ බං:/
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0

මචං.. මේවගෙ එක එක ෆයිල් හොස්ටිං ඒවට අප් කල්ලනෙ දෙන්නෙ.. මෙව්ව සතියක් දෙකක් වගේ යද්දි කොපිරයිට් ලෝ කියල අයිං කරනව :/
එක පාරම බාගන්න අමාරුයිනෙ බං..

ඒ නිසා ෆයිල් අයිං කරන්නැති තැන් වලට අප්ලෝඩ් කරන සයිට් නැද්ද ?


try 300mbseries.com
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    එහෙම අයින් නොවෙන්නයි බං ඕනෙ..
    බාගෙට බාල සතියකිං ආයෙ රිසියුම් කරන්න බලද්දි ෆයිල් එක වෙන තැනකට අප් කල්ල පරණ එක නැත්තං අනාතයිනෙ බං:/

    try eztv (but its torrent)
     
    Last edited:

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    mamath film site ekak karanna hithagena inne ban .up karanna hoda thanak kiyahallako delete karanne nathi ,anika mewage film sharing site ekak kalahama apita nadu danna puluwanda ban .ahu wenne nathuwa kohomada ban karanne .kalayak fire drive up karala elakiriye thread ekak kala film 15 withara dagena thread eka hadagena enakota admin ayiyata case kiyala thred eka delet karanawa kiwwa anaathai ban
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Balanna hoda TV series ekak kiyapallako ban..
    GOT
    Arrow
    Under the dome
    Falling skies
    Super natural
    walking dead
    the last ship
    teranova

    mewa balala thiyenne macho.. wena supiri tv series thiyenawanm kiyapanko.

    Stargate Sg1 , Stargate Atlantis
    The Vampire Diaries
    The Originals
    Friends
    The big bang theory
    Homeland
    24
    Sherlock Holmes
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ehema thama ban, anith servers try karala balanna.

    Eg : http://300mbseries.com/under-the-ele...free-download/

    ekak wada nattan anit eka

    ekakwath wada nattan sorry thama


    :( එහෙම හරියන්නෑ බං..
    ටයිම් බේස්ඩ් එක දාල බාන්නෙ..
    එක පාර බාගන්න බැරිවුනොත් ආයෙත් රිසියුම් කරන්න වෙන්නෙ බොහෝවිට සතියකට විතර පස්සෙ..
    ඉතිං ඔහොම අයිං කරන්න ගත්තාම කරන්න බෑනෙ :/