Film Unstoppable Unknown Fact

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හොදයි මන් අයෙත් අවා දැන් නතර කරපු තැනින් පටන් ගමු
    අපි මුලින් කීව tractor motors දැන් අනික් පැත්තට කරකැවෙන කොට මීව ජෙනරටර් ආකාරයට ක්‍රියා කරනවා,
    දැන් මෙයින් නිකුත්වන බලයට මොකද වෙන්නේ? ඒවා කුමක්හෝ තැනකට ය යුතුය් නේද
    theory එක අනුව ඒවා බැටරි ආරෝපණය සදහා යොදාගත යුතුය. ඉතින් මෙයින් නිපදවෙන බලය අතිමහත් නිසා බැටරි ද විශාල විය යුතුය එවැනි බැටරි දැමීමට ඉඩක් නොමැති බැවින්
    මෙම බලය විශාල රෙසිස්ටන්ට් මගින් එන්ජිමේ ඉහලින් වාතයට මුදා හරිනවා. මේවට කියන්නේ Braking Grids
    640_septa-train.jpg

    විශාල රවුම් විවර ජනෙල් fan ලෙස එන්ජිම උඩින් පිහිට ඇති මේවා ඔබට පාලමක් මත සිටින විට ඔබට දැක ගත හැක. ජනෙල් fan තාපය පිටකිරීමට යොදාගනිය්

    යකඩ රෝද යකඩ පීලි මතින් දිවෙන විට ඒවායේ ගර්ශනය අඩු බැවින් බල සැපයුමක් නොමැති වුවත් යාමට හැකියකාවක් ඇත. එනමුත් මෙහි ස්කන්ධයයි රේල් පාරේ ඇති බධකයි ගුරුත්වකර්ශනයය් නිසා මේවා බලයක් නොමැතිව ගමන් නොකරයි. එලෙස ගිය අවස්ථා අඩු වශයෙන් වාර්තා වේ.

    තවද මෙහි විශේෂ දෙයක් අපට දක්නට ඇත එයට dead man switch හෝ “alerter” ලෙස හැදින්වූ උපකරණයක් ඇත.
    මෙයින් තත්පර 40ක් තුල enigineer කෙනෙකුගේ කිසිම ක්‍රියාකාරීත්වයක් දක්නට නොමැති විට
    එන්ජිමේ බලය විසන්ධි කිරීම හා Brake පද්දතිය ක්‍රියා කිරීමක් සිදු කරයි. එහෙත් මෙය ක්‍රියාවිරහිත කර තිබුනොත් මෙය සිදු වන්නේ නැත.
    img_1188.jpg


    ෆිල්ම් එකේ කොර කරලා අරන් තිබුනත් ඇත්ත සිද්දියේ කිසිම පුද්ගලයකු helicopter මගින් බැසීමක්, අනිත් මැදිරි වල හප්පීමක්, වාහන වල හප්පීමක් වාර්තා වී නොමැත
    unstoppable_784.jpg

    0.jpg

    සිදුවූ එකම දේ engineer මහතාට වූ සුළු තුවාල පමණකි.කොතනකවත් මේ සිද්දියට හේතුව ෆිල්ම් එකේ පැහැදිලි කර නොමැත.

    එහෙත් ෆිල්ම් එක තුල අසාර්ථක වූ emergency shutoff switch යට එල්ලකර POLICE වෙඩි ප්‍රහාරද portable derailer මගින් කල උත්සාහයද වෙනත් එන්ජිමක් මගින් පසුපසින් ගමන් කිරීම (ෆිල්ම් එකට වඩා සාර්ථකව කර තිබේ) molten phenol. සහිත බහලුම් දෙක යන ඒවා සත්‍ය ලෙස සිදු වී තිබීම විශේෂත්වයකි
    අදට ඇති නේද තව කරුණු රාශියක් ම ගව තියෙනවා ඊක මන් ටික ටික දෙන්නම්කො