film_help

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා අර අලුතෙන් ආපු කොස්තාපල් පුඤ්ඤසෝම කියන පිල්ම් එක පෙන්නන්නේ ඊඒපී වලද නැත්තං වෙන එකකද.. ගාල්ලේ කොහේද ඒ ෂෝ එක තියෙනනේ.. දන්න කෙනෙක් හෙල්ප් එකක් ප්ලීස්..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම හෙට සිට රීගල්, රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම හෙට සිට රීගල්, රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය.

    මචං ගාල්ලේ කොහේද දන්නෑ තියෙන්නේ නේ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම හෙට සිට රීගල්, රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය.

    Ade ehemada, man hithuwe EAP kiyala....Matara nam "New Cinema" yanna wenawa ehenam :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ක්වින්ස් එකේ නම් තියෙන්නෙ සිරි දළඳාගමනය මචං..
    ප්‍රින්සස් එකේ පොඩ්ඩක් බලපං.. ප්‍රින්ස් එකේ නම් පෙන්නන එකක් නෑ.. ඒකෙ ඩබල් විතරනේ පෙන්නන්නේ..:rofl: