- Filmfare Awards 2015 -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    60 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඊයේ දිනයේදී ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා මුම්බායි නගරයේදී. එහිදී සම්මාන 28ක් පිරිනැමුන අතර සම්මාන 6ක් දිනාගත් ක්වීන් චිත්‍රපටය සහ සම්මාන 5ක් දිනාගත් හේදර් චිත්‍රපටය වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපට ද්විත්වය බවට පත් වුනා. සම්මාන දිනා ගනු ලැබූ ආකාරය පහත පරිදි වේ

    Best Film - Queen

    Best Director - Vikas Bahl (Queen)

    Best Actor - Shahid Kapoor (Haider)

    Best Actress - Kangana Ranaut (Queen)

    Best Actor in a Supporting Role (Female) - Tabu (Haider)

    Best Actor in a Supporting Role (Male) - Kay Kay Menon (Haider)

    Best Music Director - Shankar-Eshaan-Loy (2 States)

    Best Lyrics - Rashmi Singh - Muskurane ki wajah (CityLights)

    Best Playback Singer (Male) - Ankit Tiwari - Galliyan (Ek Villain)

    Best Playback Singer (female) - Kanika Kapoor - Baby Doll (Ragini MMS 2)

    Best Actor (Critics) – Sanjay Mishra (Ankhon Dekhi)

    Best Actress (Critics) – Alia Bhatt (Highway)

    Best Film (Critics) – Rajat Kapoor (Ankhon Dekhi)

    Best Debut (male) - Fawad Khan - Khoobsurat

    Best Debut (female) - Kriti Sanon - Heropanti

    Best Debut director - Abhishek Varman (2 States)

    Lifetime Achievement Award – Kamini Kaushal

    Best Action - Sham Kaushal (Gunday)

    Best Background Score - Amit Trivedi (Queen)

    Best Production Design - Subrata Chakraborty and Amit Ray (Haider)

    Best Cinematography - Bobby Singh and Siddharth Diwan (Queen)

    Best Dialogue - Abhijat Joshi and Rajkumar Hirani (PK)

    Best Choreography - Ahmed Khan (Jumme Ki Raat - Kick)

    Best Editing - Abhijit Kokate and Anurag Kashyap (Queen)

    Best Costume - Dolly Ahluwalia (Haider)

    Best Sound Design - Anilkumar Konakandla and Prabal Pradhan (Mardaani)

    Best Story - Rajat Kapoor (Ankhon Dekhi)

    Best Screenplay - Rajkumar Hirani and Abhijat Joshi (PK)




    30-1422617477-best-film.jpg
















    අනිත් අයටත් බලන්න බම්ප් කරන්න :cool:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Best Actress - Kangana Ranaut (Queen)

    මේ පඩීට මොන අවර්ඩ් ද බන් ඕකි රගපාන්න දන්නේ නෑ දෙන්න නම් දන්නවා වේ** :angry::angry:

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Queen balapu gaman mama therum gaththa aniwa mekata award ekak hari yai kiyala.. baladdi bara gaanak set wela thiyenne...
    Theme ekath patta anika ey actress ge acting uth maru...

    Thanx for sharing machan... :)

    ඔව් මචන් ඒක ඇත්ත පට්ට මූවියක් :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Queen Film එක නම් පදිරි තමා..
    ඕකෙ ඉන්න කෙල්ල නම් චාටර්..
    :(

    පලයන් සුත්ති හොඳක් කියන්නේම නෑ මෝදිගේ සටට :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Best Actress - Kangana Ranaut (Queen)

    මේ පඩීට මොන අවර්ඩ් ද බන් ඕකි රගපාන්න දන්නේ නෑ දෙන්න නම් දන්නවා වේ** :angry::angry:


    ඒක නම් දන්නෑ බං මට නම් චෝයි එකට තිබුණා බලනකොට :cool::cool:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Queen balapu gaman mama therum gaththa aniwa mekata award ekak hari yai kiyala.. baladdi bara gaanak set wela thiyenne...
    Theme ekath patta anika ey actress ge acting uth maru...

    Thanx for sharing machan... :)
    :yes::yes::yes:

    Maxxa Film Eka Machan Hondata Rasawidinna Puluwan Film Ekak