ඕක Adobe premier වලට වඩා හොදද මචං???
ගොඩක් උන් ඕක මීට කලිනුත් ඉල්ලල තිබ්බ thread දාල. මමනම් premier තමා use කරන්නෙ.. ජය..!![]()
මචන්ලා කවුරු හරි Filmora ඩව්න්ලෝඩ් කරගන්ඩ ලින්ක් එකක් දෙන්ඩකෝ..ක්රැක් එකක් සමග....මේකට effects pack වෙනම download කරන්ඩ ඕනිද බන්
ඕක Adobe premier වලට වඩා හොදද මචං???
ගොඩක් උන් ඕක මීට කලිනුත් ඉල්ලල තිබ්බ thread දාල. මමනම් premier තමා use කරන්නෙ.. ජය..!
ඕක Adobe premier වලට වඩා හොදද මචං???
ගොඩක් උන් ඕක මීට කලිනුත් ඉල්ලල තිබ්බ thread දාල. මමනම් premier තමා use කරන්නෙ.. ජය..!
ජය..!
not availableSimple ban.adobe thama best.

මේ 2කෙන් light weight best එක මොකද බන්... මට වීඩියෝ එකකට background music එකක් දාගන්ඩ.. cut n merge පාරක් දාගන්ඩ් වගේ පොඩි වැඩ ටිකක් ඕනි...ආ තව watermark එකක් දාගන්ඩ
Rep++
Rep++
මේ මගුලෙන් බාන්නේ කොහොමද බන්..Rep++
අඩෝ තෑන්ක්ස් ආ... ක්රැක් එකක් තියේදRep++

අනේ මම එහෙමනම් දන්නෙ නෑ කොල්ලො. මම මේ නිකන් ඉන්න ගමන් video editing ටිකක් ඉගෙන ගන්ඩ බැලුවේ...
light weight එකක් තමා මම බැලුවේ.. adobe premier පට්ටද බන්ජය..!

ඔවු ඔව් පට්ටයි..!
මේ member ඔය ගැන විස්තරයක් දාල තියෙනව. ගිහින් බලහං මචං. ඕක Adobe premier වලට වඩා හොදද මචං???
ගොඩක් උන් ඕක මීට කලිනුත් ඉල්ලල තිබ්බ thread දාල. මමනම් premier තමා use කරන්නෙ.. ජය..!
මේකෙං ප්රීමියෝ ප්රෝ වල තරම්ම ගානට පුලුවන්ද ?