Films

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Machan Hard drive eke thiyana Films organize karanna puluwan ubala danna, use karana software thiyanawada...?
Hard eke nobalapu film tiyanawa bn hena set ekak. e wunata hadissiyakata hoda film ekak hoyaganna na.
Download karapu film wala IMDB ratings, category, trailer ehema balanna puluwannam software ekak tiyanawanam godakma lesiyi.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    plex media server එක මම දාගෙන ඉන්නේ :yes: හැබැයි බ්‍රවුසර් එකෙන් බලන්න වෙන්නේ වින්ඩෝස් ඇප් එක සල්ලි වලට ගන්න ඕනේ නැත්තන්. ලස්සනට පිළිවෙලට විස්තර එක්ක තියාගන්න පුළුවන් ෆිල්ම්ස් ටීවී සිරිස් එහෙම.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    plex media server එක මම දාගෙන ඉන්නේ :yes: හැබැයි බ්‍රවුසර් එකෙන් බලන්න වෙන්නේ වින්ඩෝස් ඇප් එක සල්ලි වලට ගන්න ඕනේ නැත්තන්. ලස්සනට පිළිවෙලට විස්තර එක්ක තියාගන්න පුළුවන් ෆිල්ම්ස් ටීවී සිරිස් එහෙම.

    Thanks machan. Meka supiri software eka. Math kipayakma baluwa. ewage hama ekema manually add karanna ona.
    Browser eken balanna tiyana ekata nam mama kamathiyi bn.
     
    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Thanks machan. Meka supiri software eka. Math kipayakma baluwa. ewage hama ekema manually add karanna ona.
    Browser eken balanna tiyana ekata nam mama kamathiyi bn.
    මේක පට්ට තමා ඌ ගානට නම අවුරුද්ද අරව මේවා ඔක්කොම හොයාගන්නවා, ලස්සන ආර්ට්වක් එකකුත් වැටෙනවා. ටීවී සිරිස් එහෙම ගානට සීසන් අනුව පිළිවෙලට හදාගන්නවා. :yes:

    බ්‍රවුසර් එකේ අවුල ප්ලේ කරද්දී ටිකක් ස්ලෝ, බ්‍රවුසර් එකෙන් ප්ලේ වෙද්දී මිඩියා ප්ලේයර් එක ඕපන් වෙන්න වගේ තිබුන නං සුපිරි. ඒ ඇර කිසිම අවුලක් නෑ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    plex media server එක මම දාගෙන ඉන්නේ :yes: හැබැයි බ්‍රවුසර් එකෙන් බලන්න වෙන්නේ වින්ඩෝස් ඇප් එක සල්ලි වලට ගන්න ඕනේ නැත්තන්. ලස්සනට පිළිවෙලට විස්තර එක්ක තියාගන්න පුළුවන් ෆිල්ම්ස් ටීවී සිරිස් එහෙම.

    mokadda ban oken wenne. mageth balapu nathi tv sereis films pirila
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    mokadda ban oken wenne. mageth balapu nathi tv sereis films pirila
    මැෂින් එකේ දුවන සර්වර් එකක්, ෆෝන් එක, ගෙදර ටීවී එකෙ වගේ වෙන ඩිවයිස් එකකින් කම්පියුටර් එකේ දුවන සර්වර් එකට කනෙක්ට් වෙලා අපේ මුවි කලෙක්ෂන් එක බලන්න පුළුවන්.

    මට නං ප්‍රයෝජනවත් වෙන්නේ වෙන්නේ හාඩ් එකේ තියෙන ෆිල්ම් ටීවී සිරිස් ඔක්කොම පිළිවෙලට ඌ හදාගන්නවා ලස්සනට පිළිවෙලට. කුණු ගොඩ වගේ තියෙන ඔක්කොම බලන්න පිළිවෙලට.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මැෂින් එකේ දුවන සර්වර් එකක්, ෆෝන් එක, ගෙදර ටීවී එකෙ වගේ වෙන ඩිවයිස් එකකින් කම්පියුටර් එකේ දුවන සර්වර් එකට කනෙක්ට් වෙලා අපේ මුවි කලෙක්ෂන් එක බලන්න පුළුවන්.

    මට නං ප්‍රයෝජනවත් වෙන්නේ වෙන්නේ හාඩ් එකේ තියෙන ෆිල්ම් ටීවී සිරිස් ඔක්කොම පිළිවෙලට ඌ හදාගන්නවා ලස්සනට පිළිවෙලට. කුණු ගොඩ වගේ තියෙන ඔක්කොම බලන්න පිළිවෙලට.

    ela machan thanks.

    uba ara kiwe browser 1n play wenawa kiyala. movie 1 apita one player 1kin play karanda baida ethakota ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ela machan thanks.

    uba ara kiwe browser 1n play wenawa kiyala. movie 1 apita one player 1kin play karanda baida ethakota ?
    බ්‍රවුසරෙන් යුටියුබ් එකේ වීඩියෝ බලනව වගේ තමා බලන්න පුළුවන්. ලොකු වෙනසක් නෑ ඉතින් ප්ලේයර් එක වගේම තමා. වින්ඩෝස් වලට ඇප් එකක් නං තියෙනවා ඒක සල්ලි වලට ගන්න ඕනේ