Final දිනුවත් පැරදුනත්....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Mona unath ALL THE BEST TO OUR LIONZ :)
    but...Wish that we will win it this time

    550801_422106527852015_1347756118_n.jpg



    :oo::oo::oo::oo::frown::frown::frown::frown:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    අපි කවදත් අපෙ ටීම් එකත් එක්ක
    මෙන්න 5ක්
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඒ ටීම් එකත් එක්ක අපි එදත් හිටිය, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. මැච් දිනුව පැරදුන කියල එකේ වෙනසක් නැහැ. ක්‍රීඩාවේ ජය පරාජය දෙකම තියෙනවා. කිසිම ක්‍රීඩාවකින් හැමදාම දිනන්නත් බැහැ, හැමදාම පරදින්නේත් නැහැ.
    අපේ කොල්ලෝ එක්ක අපි කවදත් ඉන්නවා. ජය වේවා