Final Destination වගේ ඇත්ත අනතුරු

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මමත් ඔය කැම් ලබ්බක් ගත්ත .... අටවන්න ඕන

    9f7f.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙ නං ඔය කන ගාවින් ගිය සීන් සැහෙන්න වෙලා තියෙනවා. :(
    අද උදේ බයික් එකක් ගියා කන ගාවින්. තව පොඩ්ඩෙන් වදිනවා කොර වෙන්න :baffled: