Final HR research එකට Topics උදව්වක්

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Final HR research එකට Topics උදව්වක්

    මචන්ලා මට HR සම්බන්ධ topics ටිකක් කියන්නකෝ research එකට.. මම open university එකේ කරන්නේ පාට් ටයිම්.. ජොබ් එකක් කරන නිසා මේ වැඩවලට වෙලාව අඩුයි.. මේ 20ට කලින් ඒ කියන්නේ හෙට තමයි deadline එක. අනේ ලොකු උදව්වක් මචං.. සම්පූර්ණ research එකක් හොයාගන්න පුලුවන්නම් ලොකු උදව්වක්. ස්තුතියි.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    complete research nm nah denna library eke balanna topics mge yaluwo karapu ewa HR related mathaka vdhata

    T&D and labor turnover in BPO sector
    T&D and job satisfaction in Banking Sector (Amana Bank / HNB Bank)
    Recruitment and selection for millennial
    Labor turnover and harassment in garment industry