පාට් ටයිම් කරන්න දෙයක්

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,765
    6,954
    113
    මචන්ලා උබලට මතක ඇති මට ජොබ් එකක් සෙට් උනා කියලා දාපු ත්‍රෙඩ් එක.
    මම දැනට ජොබ් එකට ඇවිල්ලා ඉන්න පැත්ත ටිකක් දුශ්කර ගමක්.කඩ එහෙම සෑහෙන්න අඩුයි. මෙහෙ තියෙනවා මචන්ලා රබුටන්, මැංගුස් , පුවක්.
    මට සාමාන්‍යයෙන් 6ට විතර ඕෆ් වෙන්න පුලුවන්. මම බැලුවේ පාට් ටයිම් පුවක් ටිකක් එකතු කරගන්න කියලා. එකතු කරන් කරුංකා කරන්නත් පුලුවන් හැබැයි වේලන්න විදිහක් නෑ දවල්ට මම වැඩ නිසා. මම බැලුවේ මෙහෙන් අමු පුවක් ටිකක් අරන් මගේ ගම පැත්තේ ගිහින් විකුනන්න.මොකද සතියකට පාරක් මම ගෙදර යනවා.

    01.මේ වැඩේ ගැන උබලා හිතන්නේ මොකක්ද?
    02. කරුංකා වැඩේට බහිනවා නම් ඒක කොහොමද කරගන්න පුලුවන්.
    03.මේ වැඩේ ගැන හරි කරන්න පුලුවන් වෙන වැඩක් ගැන හරි පුලුවන් නම් උබලගේ වටිනා අදහස් ටිකකුත් කොටන් යන්න උදව්වක් විදිහට.

    එහෙමත් නැත්නම් මම දැනට වැඩ කරන්නේ කොරි එකක. මෙතන දැනට සබ් බේස් එකට ගන්න පුලුවන් හොද රතු පස් තියෙනවා. අයින් කරන කොරි පස් තියෙනවා මට ඒවා උනත් පොඩි ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන්.ඒ පැත්තෙන් හරි අයිඩියා එකක් උනත් අව්ලක් නෑ.
    @Don GasCan muta kiyala deepan
     
    • Love
    Reactions: Morbius

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,867
    2,709
    113
    Puwak aurudde eka kaalekata mila yanawa hodatama..karunkath ehemai..stock karagena idala e kaleta eliyata danna puluwannam loku quantity akak oya goda..

    Puwak karunka maha parimanyen ganna kadawal tinawa town wala..poddak balanna…