පාට් ටයිම් කරන්න දෙයක්

Morbius

Well-known member
  • මචන්ලා උබලට මතක ඇති මට ජොබ් එකක් සෙට් උනා කියලා දාපු ත්‍රෙඩ් එක.
    මම දැනට ජොබ් එකට ඇවිල්ලා ඉන්න පැත්ත ටිකක් දුශ්කර ගමක්.කඩ එහෙම සෑහෙන්න අඩුයි. මෙහෙ තියෙනවා මචන්ලා රබුටන්, මැංගුස් , පුවක්.
    මට සාමාන්‍යයෙන් 6ට විතර ඕෆ් වෙන්න පුලුවන්. මම බැලුවේ පාට් ටයිම් පුවක් ටිකක් එකතු කරගන්න කියලා. එකතු කරන් කරුංකා කරන්නත් පුලුවන් හැබැයි වේලන්න විදිහක් නෑ දවල්ට මම වැඩ නිසා. මම බැලුවේ මෙහෙන් අමු පුවක් ටිකක් අරන් මගේ ගම පැත්තේ ගිහින් විකුනන්න.මොකද සතියකට පාරක් මම ගෙදර යනවා.

    01.මේ වැඩේ ගැන උබලා හිතන්නේ මොකක්ද?
    02. කරුංකා වැඩේට බහිනවා නම් ඒක කොහොමද කරගන්න පුලුවන්.
    03.මේ වැඩේ ගැන හරි කරන්න පුලුවන් වෙන වැඩක් ගැන හරි පුලුවන් නම් උබලගේ වටිනා අදහස් ටිකකුත් කොටන් යන්න උදව්වක් විදිහට.

    එහෙමත් නැත්නම් මම දැනට වැඩ කරන්නේ කොරි එකක. මෙතන දැනට සබ් බේස් එකට ගන්න පුලුවන් හොද රතු පස් තියෙනවා. අයින් කරන කොරි පස් තියෙනවා මට ඒවා උනත් පොඩි ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන්.ඒ පැත්තෙන් හරි අයිඩියා එකක් උනත් අව්ලක් නෑ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,179
    9,343
    113
    මචන්ලා උබලට මතක ඇති මට ජොබ් එකක් සෙට් උනා කියලා දාපු ත්‍රෙඩ් එක.

    Town ekata gihin bulath wita hadana kada thiyenawa. ewata badu dena kada. ewata talk karapan.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    3,787
    5,837
    113
    මචන්ලා උබලට මතක ඇති මට ජොබ් එකක් සෙට් උනා කියලා දාපු ත්‍රෙඩ් එක.
    මම දැනට ජොබ් එකට ඇවිල්ලා ඉන්න පැත්ත ටිකක් දුශ්කර ගමක්.කඩ එහෙම සෑහෙන්න අඩුයි. මෙහෙ තියෙනවා මචන්ලා රබුටන්, මැංගුස් , පුවක්.
    මට සාමාන්‍යයෙන් 6ට විතර ඕෆ් වෙන්න පුලුවන්. මම බැලුවේ පාට් ටයිම් පුවක් ටිකක් එකතු කරගන්න කියලා. එකතු කරන් කරුංකා කරන්නත් පුලුවන් හැබැයි වේලන්න විදිහක් නෑ දවල්ට මම වැඩ නිසා. මම බැලුවේ මෙහෙන් අමු පුවක් ටිකක් අරන් මගේ ගම පැත්තේ ගිහින් විකුනන්න.මොකද සතියකට පාරක් මම ගෙදර යනවා.

    01.මේ වැඩේ ගැන උබලා හිතන්නේ මොකක්ද?
    02. කරුංකා වැඩේට බහිනවා නම් ඒක කොහොමද කරගන්න පුලුවන්.
    03.මේ වැඩේ ගැන හරි කරන්න පුලුවන් වෙන වැඩක් ගැන හරි පුලුවන් නම් උබලගේ වටිනා අදහස් ටිකකුත් කොටන් යන්න උදව්වක් විදිහට.

    එහෙමත් නැත්නම් මම දැනට වැඩ කරන්නේ කොරි එකක. මෙතන දැනට සබ් බේස් එකට ගන්න පුලුවන් හොද රතු පස් තියෙනවා. අයින් කරන කොරි පස් තියෙනවා මට ඒවා උනත් පොඩි ඩිස්කවුන්ට් එකකට ගන්න පුලුවන්.ඒ පැත්තෙන් හරි අයිඩියා එකක් උනත් අව්ලක් නෑ.
    මොකක්ද ගම මොකක්ද ජොබ. ජොබ ඕනේ නෑ ගමේ නම කියහන්
     
    • Love
    Reactions: Morbius

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,402
    1,903
    113
    පස් කකියන්නෙ ලොකු නඩුවක්.
    පුවක් සීන් එක හොදයි කොළඹ අවට නගර වලට දාන්න පුලුවන් නම්. ටිකක් පටවන් එන්න වාහනයක් තියෙනව නම් හොදයි වැඩේ
     
    Morbius

    Well-known member
  • මොකක්ද ගම මොකක්ද ජොබ. ජොබ ඕනේ නෑ ගමේ නම කියහන්
    Kosgama mcn.
    pas nam amathaka karapan.
    Ela
    පස් කකියන්නෙ ලොකු නඩුවක්.
    පුවක් සීන් එක හොදයි කොළඹ අවට නගර වලට දාන්න පුලුවන් නම්. ටිකක් පටවන් එන්න වාහනයක් තියෙනව නම් හොදයි වැඩේ
    ela macho
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    3,134
    4,422
    113
    එළවලු /පලතුරු / පුවක් වගේ දේවල් කරන්න හිතන එක හොඳයි.හැබැයි පටන්ගන්න කලින් සෝලා ද්‍රයර් එකක් හදා ගන්න.පොර්ටබල් (ගලවල ගෙනියන්න පුළුවන්). පාඩු වෙන්නේ නැතුව ව්‍යාපාරේ කරන්න පුළුවන්.හරියට කලොත් පිට රට යවන්නත් පුළුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,097
    36,711
    113
    බුලත් විට හදන අයට ඩිරෙක්ට් දෙන්න, බුලත් විට හදන අයට බඩු දෙන තොග කඩවල් වලට දෙන්න.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,178
    113
    පුවක් තමා හොද
    කරුංකා කරල විකුනන්න කුලුබඩු කඩ තියෙන්නේ ඕනතරම්
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • කරාබුනැටි හරි එනසාල් හරි නැද්ද
    1kg= 30000 යන්නේ
    හොයලා බලන්නම් මචෝ.
    එළවලු /පලතුරු / පුවක් වගේ දේවල් කරන්න හිතන එක හොඳයි.හැබැයි පටන්ගන්න කලින් සෝලා ද්‍රයර් එකක් හදා ගන්න.පොර්ටබල් (ගලවල ගෙනියන්න පුළුවන්). පාඩු වෙන්නේ නැතුව ව්‍යාපාරේ කරන්න පුළුවන්.හරියට කලොත් පිට රට යවන්නත් පුළුවන්
    ස්තුති සහෝදරයා
    අඩෝ මේ අවිස්සාවේල්ල පත්තෙනේ. එහෙත් ඔච්චර ඩොටේ සින් තියේද
    ඔව් මචෝ.
    බුලත් විට හදන අයට ඩිරෙක්ට් දෙන්න, බුලත් විට හදන අයට බඩු දෙන තොග කඩවල් වලට දෙන්න.
    එල
    Mehe sudda karapu puwak gediyak 15i
    කොහෙද මචන්.
    ගංජා නැද්ද
    හිරේ යන්න වෙන වැඩනේ මචෝ.
    spa ekata set wenna
    😑
    පුවක් තමා හොද
    කරුංකා කරල විකුනන්න කුලුබඩු කඩ තියෙන්නේ ඕනතරම්
    ඉස්තුති මචෝ.
     
    • Like
    Reactions: lankalk