Final Ind vs Sri Lanka

හෙට දිනන්නේ


  • Total voters
    267
  • Poll closed .

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    4knf_882_u7sk2.jpg
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    සෙනසුරාදා ටීම් එකේ මැතිව්ස් ගහන්නේ නෑ. මෙන්ඩිස් වැඩක් නෑ.ඉන්දියන් කාරයෝ මෙන්ඩිස්ට පුරුදුයි.
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    my team to final with the batting order
    tharanga
    dilshan
    sanga
    kapugedara
    thilan
    mathews
    mahela
    kulasekara
    rangana or thisara
    malinga
    morali
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    කැංගරුන්ට බජිරි කැවීම :Completed
    කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම :Completed
    එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Completed
    නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම :Completed
    ...ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම :Remaining
    ...One last stretch... Let's bring the cup home....Lions...!!!!!
     
    • Like
    Reactions: lasa.lasa

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    කැංගරුන්ට බජිරි කැවීම :Completed
    කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම :Completed
    එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Completed
    නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම :Completed
    ...ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම :Remaining
    ...One last stretch... Let's bring the cup home....Lions...!!!!!

    :yes::yes::yes::yes:
     

    lakshitha max

    Member
    Jan 15, 2010
    428
    3
    0
    ශ්‍රී ලංකාව දිනනවා. අපේ වීරෝධාර හමුදාවන් පරද්දන්න බැහැයි කියපු ප්‍රභාකරන්ව නන්දිකඩාල් වලදී පැරැද්දුවා වගේම, අපේ ක්‍රිකට් ටීම් එක ඉන්දියාවේදීම ඉන්දියන් ටීම් එක පරද්දලා ලෝක කුසලානය මේ පාරත් ශ්‍රී ලංකාවට ගේනවා.
    :yes::yes::yes: