කැංගරුන්ට බජිරි කැවීම :Completed
කොදෙව් රටේ පොල් ගස් වල කරටි කැඩීම :Completed
එංගලන්තෙ මාලිගාවේ උළු සෙලවීම : Completed
නවසීලන්තෙ තල්මසුන්ගෙ හකු පැන්නවීම :Completed
...ඉන්දියාවෙ කඳු වල හිම දිය කිරීම :Remaining
...One last stretch... Let's bring the cup home....Lions...!!!!!




ශ්රී ලංකාව දිනනවා. අපේ වීරෝධාර හමුදාවන් පරද්දන්න බැහැයි කියපු ප්රභාකරන්ව නන්දිකඩාල් වලදී පැරැද්දුවා වගේම, අපේ ක්රිකට් ටීම් එක ඉන්දියාවේදීම ඉන්දියන් ටීම් එක පරද්දලා ලෝක කුසලානය මේ පාරත් ශ්රී ලංකාවට ගේනවා.


