අවුරුද්දට එක දවසක් උඹල බොරු කියනව ...............අවුරුද්ද පුරා කෙප්ප කෙලලා, හරි නිව්ස් එකක් දාන්න අප්‍රේල් පළවෙනිදා වෙනකන් ඉන්න උන නේද වෙදෝ?
මොක උනත් වෙදා අපිට, අපි වෙදාට![]()
මම අවුරුද්දට එක දවසක් ඇත්ත කිනව...............
අවුරුද්දට එක දවසක් උඹල බොරු කියනව ...............අවුරුද්ද පුරා කෙප්ප කෙලලා, හරි නිව්ස් එකක් දාන්න අප්‍රේල් පළවෙනිදා වෙනකන් ඉන්න උන නේද වෙදෝ?
මොක උනත් වෙදා අපිට, අපි වෙදාට![]()
අවුරුද්ද පුරා කෙප්ප කෙලලා, හරි නිව්ස් එකක් දාන්න අප්‍රේල් පළවෙනිදා වෙනකන් ඉන්න උන නේද වෙදෝ?
මොක උනත් වෙදා අපිට, අපි වෙදාට![]()



මම බං ටීම් එකේ ආයුර්වේද වෛද්‍යවරය හැටියට තොරගෙනත්...
ගත්තෙ නෑනෙ.... මෙකෙක් හරි පෙත්සම් ගහල...............
umbe weda kamak wath oya mathewuss (mathews)kolluwata karala kakula hari gasala denna barida ban..

ඉන්දීය වේග පන්දු යවන අශිෂ් නෙහෙරා සිය දකුණු අතේ මහපට ඇගිල්ලේ අශ්ති බිදීයාමක් හේතුවෙන් අවසන් තරගයට තරග කිරීම අවිනිශ්චිත බව පැවසෙනවා...
පකිස්තානය සහ ඉන්දියාව අතර පැවති අවසන් පූර්ව තරගයේදී අප්රිඩීගේ උඩපන්දුවක් රැග ගැනීමේදී මෙම ආබාධයට ලක්ව ඇත..
![]()


ada nam enawooo...ko ara bus karaya ??
![]()
Mee ennawoooo......
Ada yamu ehenam api Minuwangoda ata wedaagee shop ekata....

මැතිව්ගේ අඩුවට රන්දිව්...............
ඇන්ජලෝ මැතිව් ආබාධයකට ලක්වීම නිසා හෙට අවසන් මහා තරගයට තරග නොවදින අතර එම අඩුව පිරවීමට සුරාජ් රන්දිව් යොදා ඇත

ඔස්ට්‍රේලියාවේ මීලග ක්‍රිකට් නායකත්වය මාර්ක් ටේලර්ට හිමිවන ලකුණු

