Final-News (Update)

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අවුරුද්ද පුරා කෙප්ප කෙලලා, හරි නිව්ස් එකක් දාන්න අප්‍රේල් පළවෙනිදා වෙනකන් ඉන්න උන නේද වෙදෝ?
    මොක උනත් වෙදා අපිට, අපි වෙදාට :)
    අවුරුද්දට එක දවසක් උඹල බොරු කියනව ...............
    මම අවුරුද්දට එක දවසක් ඇත්ත කිනව...............
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    අවුරුද්ද පුරා කෙප්ප කෙලලා, හරි නිව්ස් එකක් දාන්න අප්‍රේල් පළවෙනිදා වෙනකන් ඉන්න උන නේද වෙදෝ?
    මොක උනත් වෙදා අපිට, අපි වෙදාට :)
    :lol::lol::lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    මම බං ටීම් එකේ ආයුර්වේද වෛද්‍යවරය හැටියට තොරගෙනත්...
    ගත්තෙ නෑනෙ.... මෙකෙක් හරි පෙත්සම් ගහල...............

    umabta pethsan gahnne mekema un thama.. .. eelanga para world cup ekkata balamu..nathnam Canada team ekata wath ringamu..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    cricket-world-cup-funny-3.jpg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙවර ලෝක කුසලානය හිමිවීමට වැඩි ඉඩකඩක් ශී‍්‍ර ලංකාවට ඇති බව ඔස්ට්‍රේලියා හිටපු පුහුණුකරු ජෝන් බුකැනන් ප්‍රකාශ කර සිටිනවා.ශී‍්‍ර ලංකාවේ මෙම සාර්ථකත්වයට ප‍්‍රධාන හේතුව කුමාර් සංගක්කාරගේ පිතිහරඹය හා ඔහුගේ නායකත්වය බවද ජෝන් බුකැනන් වැඩිදුරටත් කියා සිටී.

    මෙම තරඟාවලිය තුල වැඩි තරඟයක් දීමට හැකි රටවල් ලෙස ඉන්දියාව සහ පකිස්තානය හා දකුණු අපි‍්‍රකාව ඔහු නම්කර සිටියා. ජෝන් බුකැනන් යනු පසුගිය ලෝක කුසලාන තරග දෙකම ජයග්‍රහණය කල ඔස්ට්‍රේලියානු පිලේ පුහුණුකරුය.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉන්දීය වේග පන්දු යවන අශිෂ් නෙහෙරා සිය දකුණු අතේ මහපට ඇගිල්ලේ අශ්ති බිදීයාමක් හේතුවෙන් අවසන් තරගයට තරග කිරීම අවිනිශ්චිත බව පැවසෙනවා...

    පකිස්තානය සහ ඉන්දියාව අතර පැවති අවසන් පූර්ව තරගයේදී අප්රිඩීගේ උඩපන්දුවක් රැග ගැනීමේදී මෙම ආබාධයට ලක්ව ඇත..


    ashish-nehra-1.jpg


    hapo muge dath tike heti balapan ko. awuru 10kin wath dath medala na wage:yes:
    :D
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මැතිව්ගේ අඩුවට රන්දිව්...............

    ඇන්ජලෝ මැතිව් ආබාධයකට ලක්වීම නිසා හෙට අවසන් මහා තරගයට තරග නොවදින අතර එම අඩුව පිරවීමට සුරාජ් රන්දිව් යොදා ඇත
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මැතිව්ගේ අඩුවට රන්දිව්...............

    ඇන්ජලෝ මැතිව් ආබාධයකට ලක්වීම නිසා හෙට අවසන් මහා තරගයට තරග නොවදින අතර එම අඩුව පිරවීමට සුරාජ් රන්දිව් යොදා ඇත


    අඩේ සිරාද බන් ජොක් නැතුව කියහන්...:shocked: