Final-News (Update)

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙන විටත් මුම්බායි නුවරට පමිණ ඇති අතර ඊයේ
    තම පුහුණු වීම් කටයුතුවල යෙදී සිටි අයුරු අපට දැක ගත හැකි උනා....
    අවසන් කණ්ඩායම තවමත් නිශ්චිතව නම් කර නැති අතර...
    බොහෝ දුරට මැතිව් මෙම තරගයට තරග කිරීම අවිනිශ්චිතව ඇත. ඒ ඔහුගේ කකුල
    ආබාධයකට ලක්ව ඇති බැවිනි.....
    කෙසේ වෙතත් ඊයේ හදිසියේම... ශ්‍රී ලංකා සංචිතයට රන්දිව් සහ චමින්ද වාස් කැදවා තිබුනා..

    ඔවුන්ද ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් උනා....

    තවත් බොහෝ තොරතුරු ලද සැනින් ඔබට ගෙන ඒමට අප සූදානම් එතෙක් රැදී සිටින්න එලකිරි සමගින්

    (මම එලකිරි ස්පෝට් වෙනුවෙන් Djwathila මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගනයේ සිට)

    130815.jpg
    130853.jpg
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,478
    5,865
    113
    umbe weda kamak wath oya mathewuss (mathews)kolluwata karala kakula hari gasala denna barida ban..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එලකිරි ස්පෝට් වෙනුවෙන් Djwathila මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගනයේ සිට)

    umba iye wade kadeka hitiya kiyalanam aranchiyak awa :rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉන්දීය වේග පන්දු යවන අශිෂ් නෙහෙරා සිය දකුණු අතේ මහපට ඇගිල්ලේ අශ්ති බිදීයාමක් හේතුවෙන් අවසන් තරගයට තරග කිරීම අවිනිශ්චිත බව පැවසෙනවා...

    පකිස්තානය සහ ඉන්දියාව අතර පැවති අවසන් පූර්ව තරගයේදී අප්රිඩීගේ උඩපන්දුවක් රැග ගැනීමේදී මෙම ආබාධයට ලක්ව ඇත..


    ashish-nehra-1.jpg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    umbe weda kamak wath oya mathewuss (mathews)kolluwata karala kakula hari gasala denna barida ban..
    මම බං ටීම් එකේ ආයුර්වේද වෛද්‍යවරය හැටියට තොරගෙනත්...
    ගත්තෙ නෑනෙ.... මෙකෙක් හරි පෙත්සම් ගහල...............
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යනව...............
    Mahinda-Rajapakse-12412.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලෝක කුසලාන අවසන් තරගය නැරඹීමට ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යනව...............
    Mahinda-Rajapakse-12412.jpg

    :shocked::shocked: giya para final eka wage weida manda ehenam ? :sorry::eek:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍ර ලංකාවේ අලෙවි නොකරන බව ‍ලෝක කුසලාන කොළඹ කාර්යාලය පවසයි...

    නමුත් ඉන්දියාවෙන් ලංකාවට ටිකට්පත් 100 ක් පමණ ලබා දෙන බව පැවසුවද තවමත් එය ලැබී නැති බවයි...

    නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ... ඉන්දියානු රැපයිල් 5000 ක් වන ටිකට් පත් කොලඹ ඇතැම් තැන්වල වශාල මිලකට අලෙවි වන බවයි...
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අවුරුද්ද පුරා කෙප්ප කෙලලා, හරි නිව්ස් එකක් දාන්න අප්‍රේල් පළවෙනිදා වෙනකන් ඉන්න උන නේද වෙදෝ?
    මොක උනත් වෙදා අපිට, අපි වෙදාට :)