Final Reminder For Payment. වාතටෙල්

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අද මට ආව වාතටෙල් එකෙන් වාත ලිවුමක්.
    ගෙවන්න තියෙන වාත බිල ලිපියේ සදහන් දින සිට දින 14ක් ඇතුලත ගෙවන්න නැත්තම් නීතිමය පියවර ගන්නව කියල. :oo:

    කාට හරි මෙහෙම සිද්දියක් කලින් වෙලා තියෙනවද? මුන් නඩු දානවද?:rolleyes:
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    baya wenna epa ban..baya karanna ewanne
    matath euwa 14 athulatha pay kale natthnam dututhana arrest karanawa kiyala
    eka ewala dan massa 3k withara wenawa
    e baya karanna ewanne
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    baya wenna epa ban..baya karanna ewanne
    matath euwa 14 athulatha pay kale natthnam dututhana arrest karanawa kiyala
    eka ewala dan massa 3k withara wenawa
    e baya karanna ewanne

    He he Arrest karanawa kiyala..
    8.gif

    මුන් මේක ඩිස්කනෙක්ට් කරල තිබ්බ මාසවලටත් එක්ක බිල් කරල බන් :(

    ණය සීමාව 3500යි බිල් එක ඊට වඩා වැඩියි ...එහෙම කරන එක කැත වැඩේ නේද:baffled:
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    කෝ වෙන කවුරුත් නැද්ද මේවගේ වාත ලිවුමක් ලැබුනු
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    මට ඒ ලියුම එවල තිබුනේ එයලගේ ලෝය කියලා ලියලා තිබුනා.
    මම දාන්න ලෝය කෙනෙක් කිව්වා One Lak wath නැතුව නඩු දාන්න බෑ කියලා.
     
    sandamal666

    Junior member
  • Nov 10, 2007
    248
    4
    18
    මටත් අවා 1400 ගානක් ගෙවන්න කියල. මුන්ට disconnect කරන්න කියල මාස 3k විතර යනකන් කලේ නෑ. එකේ monthly rental + tax තමා ඔය තියෙන්නේ. ඒ ගොන් හරක් හරියට වැඩේ කරා නන් කිසි ප්‍රශ්ණයක් නෑනේ!
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මට ඒ ලියුම එවල තිබුනේ එයලගේ ලෝය කියලා ලියලා තිබුනා.
    මම දාන්න ලෝය කෙනෙක් කිව්වා One Lak wath නැතුව නඩු දාන්න බෑ කියලා.

    Ela ela
    ehenam awlak ne
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මටත් අවා 1400 ගානක් ගෙවන්න කියල. මුන්ට disconnect කරන්න කියල මාස 3k විතර යනකන් කලේ නෑ. එකේ monthly rental + tax තමා ඔය තියෙන්නේ. ඒ ගොන් හරක් හරියට වැඩේ කරා නන් කිසි ප්‍රශ්ණයක් නෑනේ!

    අපිට කෙලින්න තමා මුන් හදන්නෙ..... :angry:
     
    May 20, 2010
    174
    29
    0
    mama slt ekata 8000ka pollak thiyala thiyenne

    appaa ehenam parissam weyan un nam nadu danawa ape gewal laga ekek ta nadu damma SLT eken bila 10500 ganak un Gov nisa unge lowyers la nadu danawa uta letters awith ganan gaththe na mas 3n un nadu damma baduma thamai habay cha wade anith un nam nadu danawada nadda kiyala danne na
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ලොකු අයියා;8576216 said:

    හපොයි
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    තවත් අයට මෙහෙම ලිවුම් ලැබිල තියෙනවදෝ...................???
    (විශේෂයෙන්ම වාතටෙල් එකෙන්)
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    මටත් ඕක ආවා.. මාර්තු මාසේ... ගනන් ගන්න එපා බන්.. උන් මාස 2ක් හිරේට දානවා විතරයි.. වෙන මුකුත් නැහැ
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මටත් ඕක ආවා.. මාර්තු මාසේ... ගනන් ගන්න එපා බන්.. උන් මාස 2ක් හිරේට දානවා විතරයි.. වෙන මුකුත් නැහැ
    8.gif

    අඩෝ උබ මාව බය කරනවනෙ...
    කට්ටියටම එකට උසාවි යන්න වෙයිද දන්නැ නේද