baya wenna epa ban..baya karanna ewanne
matath euwa 14 athulatha pay kale natthnam dututhana arrest karanawa kiyala
eka ewala dan massa 3k withara wenawa
e baya karanna ewanne


මට ඒ ලියුම එවල තිබුනේ එයලගේ ලෝය කියලා ලියලා තිබුනා.
මම දාන්න ලෝය කෙනෙක් කිව්වා One Lak wath නැතුව නඩු දාන්න බෑ කියලා.
මටත් අවා 1400 ගානක් ගෙවන්න කියල. මුන්ට disconnect කරන්න කියල මාස 3k විතර යනකන් කලේ නෑ. එකේ monthly rental + tax තමා ඔය තියෙන්නේ. ඒ ගොන් හරක් හරියට වැඩේ කරා නන් කිසි ප්රශ්ණයක් නෑනේ!

නැ නැ තව 500ල් වැඩියිHikzzzz 3,500 ta nadu ..unta pissu ban owa ganan gana epa![]()
mama slt ekata 8000ka pollak thiyala thiyenne
ලොකු අයියා;8576216 said:appaa ehenam parissam weyan un nam nadu danawa ape gewal laga ekek ta nadu damma SLT eken bila 10500 ganak un Gov nisa unge lowyers la nadu danawa uta letters awith ganan gaththe na mas 3n un nadu damma baduma thamai habay cha wade anith un nam nadu danawada nadda kiyala danne na
මටත් ඕක ආවා.. මාර්තු මාසේ... ගනන් ගන්න එපා බන්.. උන් මාස 2ක් හිරේට දානවා විතරයි.. වෙන මුකුත් නැහැ