Final year project එකකට ඇයිඩියා එකක් ඕනි..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Final year project එකකට ඇයිඩියා එකක් ඕනි..

    මචන්ලා ෆයිනල් year ප්‍රොජෙක්ට් එකකට කරන්ඩ හොඳ දෙයක් කියපන්කො.IOT Product එකක් තමා කරන්ඩ හිතන්නේ.ඒත් කිසිම අයිඩියා එකක් නෑ.. :(

    අනික තමා මට මෙන්න මේ දේ කියන්ඩ දන්න අය..

    Brain එක read කරලා අපිට ඒ output එකෙන් ලයිට් එකක් on/off කරන්ඩ වගේ දෙයක්..නැත්නම් ඒ හා සමාන තව දෙයක් කරන්ඩ බැරිද..එහෙනම් කොහොමද ඒවා කරන්නේ... :love::love::D

    මම කරන්නෙ නම් Software engineering degree එකක්.ඉතින් මේ වගේ දෙයක් කරා කියලා ප්‍රශ්නයක් නෑනේ... :confused: 20,000ක වගේ බජ්ට් එකකින් මේ වගේ දෙයක් කරන්ඩ අමාරුද :)

    බ්‍රෙන් එක රීඩ් කරලා දෙයක් කරනවනම් කරන්ඩ හොඳ මොන වගේ දෙයක්ද.. :rolleyes: කරන එක අමාරුද? :rolleyes: මේවා ඉගෙන ගන්ඩ පුලුවන් කොහෙන්ද බන්...අනේ කොල්ලනෙ මට ලොකු සප් එකක් ඕනි. ඉගෙන ගන්න දෙයක් නිසා බම්ප් එකකින් හරි සහයෝගයක් දෙන්ඩ :)
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    picture.php
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan oya wage karanna puluwan ubata eeg head set ekak hada ganna wenwa electrode use karala,eken ena signal eka capctha karala electronic use karala wireless light remote wagee ekak hada ganna puluwan try karanna ,electronic,programming use karanna weyi,ubata programming eka project kata aniwa neda? good luck apiwa update karahan machan project eke prossess eka gana apith asayi mehema dewal lankawe dakinna issarahatath

    mekath balanna machan help ekak weyi
    https://www.google.lk/search?q=home...3.69i57j0l4.8724j0j7&sourceid=chrome&ie=UTF-8
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Brain එක read කරලා අපිට ඒ output එකෙන් ලයිට් එකක් on/off කරන්ඩ වගේ දෙයක්..නැත්නම් ඒ හා සමාන තව දෙයක් කරන්ඩ බැරිද..එහෙනම් කොහොමද ඒවා කරන්නේ... :love::love::D
    mokakda ban e katawa:confused:
    brain eka read karalaa kiyanne umbala oluwata network cable gahanwada server ekak haraha :baffled:

    japan wage wela giya quote karapuwa dakala
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    mokakda ban e katawa:confused:
    brain eka read karalaa kiyanne umbala oluwata network cable gahanwada server ekak haraha :baffled:

    japan wage wela giya quote karapuwa dakala

    අඩේ එහෙම ඕනි නෑ බන්... :lol: කනට තමා එහෙනාම් කේබල් ගහන්ඩ වෙන්නේ... :lol: මේ තියෙන්නේ මචන් ගැජ්ට් එකක්..පට්ට ගනන් බන්...ආස උනාට කරන්නේ කොහොමද කියලා මේ කල්පනා කලේ :(

    emotiv-insight-pp.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    machan oya wage karanna puluwan ubata eeg head set ekak hada ganna wenwa electrode use karala,eken ena signal eka capctha karala electronic use karala wireless light remote wagee ekak hada ganna puluwan try karanna ,electronic,programming use karanna weyi,ubata programming eka project kata aniwa neda? good luck apiwa update karahan machan project eke prossess eka gana apith asayi mehema dewal lankawe dakinna issarahatath

    mekath balanna machan help ekak weyi
    https://www.google.lk/search?q=home...3.69i57j0l4.8724j0j7&sourceid=chrome&ie=UTF-8

    අඩේ තෑන්ක්ස් බොක්ක..කරන්ඩ නම් ආසයි මචන් රිසෝර්සස් තමා තාම සෙට් උනේ නැත්තෙ..ප්‍රොගරමින්නම් අනිවා සෙට් වෙන්ඩත් ඕනි බන් :)

    මම අනිවා උඹලව අප්ඩේට් කරන්නම් මචන්.. :0 මටත් උඹ දන්න දෙයක් හරි,මේ ගැන දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දෙන්ඩකෝ.ලොකු උදව්වක් ඒකනම් :) මේ වගේ හෙඩ්සෙට් එකක් ගන්ඩ බැලුවෙ මම.ගනන්නේ කොල්ලො..
    .:(

    http://cdn.autodidacts.io/img/autodidacts/neurotech-hardware/emotiv-insight-pp.png
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අඩේ තෑන්ක්ස් බොක්ක..කරන්ඩ නම් ආසයි මචන් රිසෝර්සස් තමා තාම සෙට් උනේ නැත්තෙ..ප්‍රොගරමින්නම් අනිවා සෙට් වෙන්ඩත් ඕනි බන් :)

    මම අනිවා උඹලව අප්ඩේට් කරන්නම් මචන්.. :0 මටත් උඹ දන්න දෙයක් හරි,මේ ගැන දන්න එකෙක් ඉන්නවනම් සෙට් කරලා දෙන්ඩකෝ.ලොකු උදව්වක් ඒකනම් :) මේ වගේ හෙඩ්සෙට් එකක් ගන්ඩ බැලුවෙ මම.ගනන්නේ කොල්ලො..
    .:(

    http://cdn.autodidacts.io/img/autodidacts/neurotech-hardware/emotiv-insight-pp.png

    https://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=m570.l1313&_nkw=eeg+headset&_sacat=0 meka chuttak balanna amchan uba dakala thiyeda ara china kello ehema dagena inna kandekak thiyana headband ekak thiye eka aragena modifier kara gaththoth wadee goda da ganna puluwan weyi

    https://www.google.lk/search?q=chea...56nVAhUEI5QKHUadAvUQ_AUICigB&biw=1707&bih=789
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    https://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=m570.l1313&_nkw=eeg+headset&_sacat=0 meka chuttak balanna amchan uba dakala thiyeda ara china kello ehema dagena inna kandekak thiyana headband ekak thiye eka aragena modifier kara gaththoth wadee goda da ganna puluwan weyi

    https://www.google.lk/search?q=chea...56nVAhUEI5QKHUadAvUQ_AUICigB&biw=1707&bih=789

    එලම මචන් මම මේ ඊබේ එකේ මේක දැක්කා විතරයි.. :Dගේ මක් ගහන්ඩ බලනවා ඉතින් පුලුවන් උපරිමෙන්ම :) Thanks කොල්ලො මෙහෙම විස්තර හොයලා දෙනවට :love::D
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com

    මෙන්න මෙහෙම එකක් හදන්න බලන්න , මේ පහල තියෙනවා වගේ wearable device එකක්.ඒකට පුළුවන් වෙන්න ඕනේ ඉන්ටෙර්නෙට් එකෙන් data download කරගෙන උනිත් එකේ ඇතුලේ තියෙන screen එකෙන් පෙන්නන්න.

    • map
    • weather
    • front & back camera දෙකක් connect කරලා ඒවා වලින් surround එක පෙන්නන්න ඕනේ.ඒ වීඩියෝ එක උඩින් තමයි layers විදිහට අනිත් data පෙන්නන්න ඕනේ.
    • අපි අවිදිනවානම් GPS වලින් connect වෙලා , අපි ඇවිදින වේගේ , ඒ වගේම අපි යන location එක map එකකින් පෙන්නන්න වගේ.

    SSMIS001300_1.jpg

    ඔන්න ඔය වගේ එකක් හදන්න බලන්න.

    same like this

    maxresdefault.jpg
     
    • Like
    Reactions: JokerFan