Final year project එකකට ඇයිඩියා එකක් ඕනි..
මචන්ලා ෆයිනල් year ප්‍රොජෙක්ට් එකකට කරන්ඩ හොඳ දෙයක් කියපන්කො.IOT Product එකක් තමා කරන්ඩ හිතන්නේ.ඒත් කිසිම අයිඩියා එකක් නෑ..
අනික තමා මට මෙන්න මේ දේ කියන්ඩ දන්න අය..
Brain එක read කරලා අපිට ඒ output එකෙන් ලයිට් එකක් on/off කරන්ඩ වගේ දෙයක්..නැත්නම් ඒ හා සමාන තව දෙයක් කරන්ඩ බැරිද..එහෙනම් කොහොමද ඒවා කරන්නේ...

මම කරන්නෙ නම් Software engineering degree එකක්.ඉතින් මේ වගේ දෙයක් කරා කියලා ප්‍රශ්නයක් නෑනේ...
20,000ක වගේ බජ්ට් එකකින් මේ වගේ දෙයක් කරන්ඩ අමාරුද 
බ්‍රෙන් එක රීඩ් කරලා දෙයක් කරනවනම් කරන්ඩ හොඳ මොන වගේ දෙයක්ද..
කරන එක අමාරුද?
මේවා ඉගෙන ගන්ඩ පුලුවන් කොහෙන්ද බන්...අනේ කොල්ලනෙ මට ලොකු සප් එකක් ඕනි. ඉගෙන ගන්න දෙයක් නිසා බම්ප් එකකින් හරි සහයෝගයක් දෙන්ඩ 

කනට තමා එහෙනාම් කේබල් ගහන්ඩ වෙන්නේ...