මචන්ලා, final year group project එකට අයිඩියා එකක් දියන්කෝ.. 4 දෙනෙක් ඉන්නවා group එකේ.. හැම එකාටම research part එකකුත් include වෙන්න ඕනේ.. ඒ කියන්නේ හදන module එකට idea, technologies එහෙම research එකකින් ගන්න පුලුවන් වෙන්න ඕනේ !
P.S - Degree එක IT. Software product එකක් තමයි හදන්න ඕනේ.. AI part එකක් එහෙම තියනවනම් හොදයි
P.S - Degree එක IT. Software product එකක් තමයි හදන්න ඕනේ.. AI part එකක් එහෙම තියනවනම් හොදයි

+8