senkadagala raja

Active member
  • Nov 1, 2025
    257
    136
    43
    එළකිරි වාසිනි උපදෙස් බලාපොරොත්තු වෙමි..final year එකේ research එකට group විදිහට කරන්න තියෙන්නේ.එක ගෘප් එකක 3 ගානේ කැඩුවට පස්සේ අන්තිමට හතරක් ඉතිරි වුනා දැන් ඒ හතර දෙනවා දෙන්නා ගානේ ගෘප් දෙකක් කඩනවා.ඒක හෙන අසාධාරණයිනේ.තුන් දෙනෙක් කරන්න ඔනි වැඩ දෙන්නෙක් කරනකොට.ඒවගේම යන වියදම බෙදෙන්නෙත් දෙකට.hod එක්ක කතා කරා ඒත් කියනවා එහෙම 4k දාලා කරන්න බෑ.දෙන්නා ගානේ දාලා research දෙකක් කරන්න කියලා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,612
    14,746
    113
    මානවහිමිකම් පලයං

    UGC එකටත් ලියපං

    ටික්ටොක් එකේ ෆැකල්ටියට මඩ ගහපං
     
    • Wow
    Reactions: Jameson.k

    SudaW

    Active member
  • May 1, 2025
    315
    236
    43
    Qualitative Research එකක් ද? Quantitative Research එකක් ද? එහෙමත් නැත්නම් Design project එකක් ද? Design project එකක් නම් සැලකිය යුතු ව්යදමක් යනවා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Research එකක් වගේ වැදගත් දෙයක් ඇයි බන් තනියම කරන්න නොදෙන්නෙ? අරුන් 3 දෙනා හෑවොත් උබටත් කෙල වෙනවා. රිසච් එකට ක්‍රෙඩිට් ගානත් වැඩීයි. උබ රිසච් එක කරන්නම්වාලේ නැතුව හරියට කරොත් පබ්ලිෂ් කරලා ඉස්සරහට කන්ටිනුව් කරන්නත් පුලුවන් . ඒවගේම ඉන්ටවීව්වලදි, රට යද්දි මේක සැහෙන ප්‍රයොජනවත් වෙන්නත් පුළුවන්. උබේ කැම්පස් එකයි, ඩිග්‍රි ප්‍රොගෑම් එකයි කියපන්
     
    • Like
    Reactions: kingcapton

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,072
    1,318
    113
    පේමන්ට් එකේ.
    එළකිරි වාසිනි උපදෙස් බලාපොරොත්තු වෙමි..final year එකේ research එකට group විදිහට කරන්න තියෙන්නේ.එක ගෘප් එකක 3 ගානේ කැඩුවට පස්සේ අන්තිමට හතරක් ඉතිරි වුනා දැන් ඒ හතර දෙනවා දෙන්නා ගානේ ගෘප් දෙකක් කඩනවා.ඒක හෙන අසාධාරණයිනේ.තුන් දෙනෙක් කරන්න ඔනි වැඩ දෙන්නෙක් කරනකොට.ඒවගේම යන වියදම බෙදෙන්නෙත් දෙකට.hod එක්ක කතා කරා ඒත් කියනවා එහෙම 4k දාලා කරන්න බෑ.දෙන්නා ගානේ දාලා research දෙකක් කරන්න කියලා
    දෙන්නෙක් හොදටම ඇති Research එකට. කොහොමත් Undergraduate වල ලොකු Scope එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ බං. උඹට දෙන්න පුලුවන් හොදම Option එක තමයි, එකෙක් Academic writing පැත්ත ගැන බලපන්. ඌ තමයි හොදට Research Papers එහෙම කියවන්න ඕන. අන්තිමට Thesis එකෙත් 85% උටම කරන්න කියපන්. අනිත් එකාට Research එකේ උඹලා Use කරන Tools and software වලට හොදට Familiar වෙන්න කියපන්. ඌ තමයි Research එකේ Technical part එක කරන්නේ. උඹලා ලොකුවට Research එක කරේ නැති වුණාට, Supervisor ට පෙන්නපන් උඹලා දෙන්නා සීන් එකේ ඉන්නේ කියලා. නිතරම Supervisor හම්බෙන්න එහෙම පලයන්.
     
    තියෙන අවුල ඒ අනිත් එකාට කිසිම දෙයක් බෑ ඔක්කොම කරන්න වෙන්නේ එකෙක්ට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    දෙන්නෙක් ඉන්න එක ලේසියි යකෝ ඕවා 4,5 දෙනෙක් එක්ක කරන්න ගියාම හම්බෙන්න දවසක් දාගන්නම සති දෙකක් විතර discuss කරන්න ඕනෙ.
    දෙන්නෙක් එක්ක කරනව කියන්නෙ පට්ට.
    ඔය මගුල් වලින් කොහොමත් වැඩකට ඇති රිසාල්ට් එකක් එන්නෙ නෑ. ඒක හින්ද පුලුවන් විදිහට කරල දාපන්.

    අනික මොන කැම්පස් එකේද final year research එක group project එකක් විදිහට දෙන්නෙ?