Finally Launched - Congratz GT

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2010 withara indala aluth wena GT ge aluth elakiri eka awilla neh...Congratz GT...:D:D Tika dawasak yaddi wade hari yayi kattiyata..;);) Aniwa ape kimbula maama nam mole koloppan karagannawa meka balala....:lol::lol: Hena kaalekin thread ekak damme..aluth eke kohomada watenne balanna...:P:P

    :lol: kimbula
     
    • Angry
    Reactions: dath kimbula

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩුකුළේ උන් බලාගන්න විදියක් නැද්ද ???
    කොහොම උනත් මේ අලුත් කිරිය හොදයි.. අලුතෙන් ගොඩක් අය ඒවි කියල හිතනවා..මොකෝ මට මතකයි මම ආව කලේ කිරිය තේරුම් ගන්න බැරුව හෙන කට්ටක් කෑවා.මේක ඊසි..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    Ow ow dan elakiri kalin thibba widihata kattiyatama wena sites hadanna puluwan.kiriya nathi karanna lesi dan.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං GT......
    පලවෙනි එක තෑන්ක්ස් ඉදල ඉදල හරි මොකක් හරි වෙනසක් කලාට...(මම හිතාගෙන හිටියේ කොල්ල මේ එකවුන්ට් එක පාවිච්චි කරන කාලෙට වත් වෙනස් වෙයි කියල....හිකිස්)

    හැබැයි අවුල් දෙකක් මට දැනෙනවා....
    එක - අවුල් සහගත ගොතයන්ව ඉන්ඩිකෙට් වෙන ක්‍රමයක් නෑ...ඒක අවුල්.....

    දෙක- පරණ එළකිරි ලෝගෝ එක දාපන් දොරේ....ඒක මාර පවර්ෆුල් ලෝගෝ එකක්...මේක මෝඩ් උනාට මහා ලහුටුයි ඕයි මට නම්.......
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මචං GT......
    පලවෙනි එක තෑන්ක්ස් ඉදල ඉදල හරි මොකක් හරි වෙනසක් කලාට...(මම හිතාගෙන හිටියේ කොල්ල මේ එකවුන්ට් එක පාවිච්චි කරන කාලෙට වත් වෙනස් වෙයි කියල....හිකිස්)

    හැබැයි අවුල් දෙකක් මට දැනෙනවා....
    එක - අවුල් සහගත ගොතයන්ව ඉන්ඩිකෙට් වෙන ක්‍රමයක් නෑ...ඒක අවුල්.....

    දෙක- පරණ එළකිරි ලෝගෝ එක දාපන් දොරේ....ඒක මාර පවර්ෆුල් ලෝගෝ එකක්...මේක මෝඩ් උනාට මහා ලහුටුයි ඕයි මට නම්.......
    :yes:
     
    amasiya nathuwa paluda uyata ? :lol:

    holy shit.....
    මේ මොන පයන්නක් ද ඕයි.....
    අන්දකයිප්පු වගේ.......

    PS
    දැන් මේකට මාව ඇදගෙන තියෙන්නේ මොන කාරණයක් මතද ලහුටු අලියා....:growl::growl::growl::growl::angry::angry:

    :lol::lol: hahahahaa