Finally My Dream Came True!

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
avatar496236_4.gif
 
SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,785
    11,435
    113
    එල එල සහෝ ඔයල වගෙ උත්සහවන්ත ටරුනයෝ තමඉ මෙ රටට ඔනි කරන්නෙ තම්න්ගෙ සිහින මුඩුන් පත් කරගෙන ජිවිතෙ ජය ගන්න ටෞන කොල්ලො කෙල්ලො එලකිරියට එක් වෙල ඉන්න එක ගන ඩනෙන්න පුඩුම අඩම්බරයක් ඔබෙ ඉඩිරි අරමුනු සාක්ශාත් කරගනිටම ඉත සිටින් සුබ ඔඅත්නව ඔබෙ ජයග්‍රහනයට හෙතු වු කරු කරන එලක්‍රි කොල්ලො කෙල්ලන්ගෙ අඩර්ශයට පිනිස ඩාන කිය මා ඉල්ල සිටිනව මගෙත් සිහිනව ඔය වනි අත් ඔරලොසුවක් නය වී හො මිල ඩි ගනිමටයි

    Thanks macho
    Umbath ekak ganin. Naya wela gattat paadu na mewwa dawasin dawasa ganan yanawa. Awurudu gaanak danna puluwan! :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබට ඔය වගේ ඔරලෝසු ගැන දන්න අයගෙන් පිරි වටපිටාවක් තියෙන නිසා හොඳයි. මොකද එයාල දන්නව ඔරලෝසුව දැක්ක ගමන් පට්ට බාන්ඩයක් කියල. අපි ඔය වගේ එකක් බැඳන් ගියත් අපේ උන් අහන්... මචං පේමන්ට් එකෙන්ද ගත්තේ? කීයද? 500ද? කියල. :baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කඩ්ඩ බැරි එකා;17971238 said:

    ow ow oka atta ..okak aragena awidinna karanna onith ithin oyawala watinakama danna un ekka thama....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Thanks macho
    Umbath ekak ganin. Naya wela gattat paadu na mewwa dawasin dawasa ganan yanawa. Awurudu gaanak danna puluwan! :yes:

    ow bn..mama normally watch daanne na....habai TAG ekak ganna hithe thiyan innwa.... ubama thread daala tibbane swiss ewa gana... ewa balalama dan nam tikak thadiyama wage :D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,785
    11,435
    113
    කඩ්ඩ බැරි එකා;17971238 said:
    උබට ඔය වගේ ඔරලෝසු ගැන දන්න අයගෙන් පිරි වටපිටාවක් තියෙන නිසා හොඳයි. මොකද එයාල දන්නව ඔරලෝසුව දැක්ක ගමන් පට්ට බාන්ඩයක් කියල. අපි ඔය වගේ එකක් බැඳන් ගියත් අපේ උන් අහන්... මචං පේමන්ට් එකෙන්ද ගත්තේ? කීයද? 500ද? කියල. :baffled:
    Ow itin hama ekatama mewa gana awabodayak nane ban. Anika swiss watch replica wahiwahala.itin godak una ewa dana nisa aththa swiss watch ekak kiyala kawuruth piliganne na oppu karala pennuwe nattan :yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    60,000ka watch ekakin anagathe penawa da ban..

    mage laga nam thiyenne 600ta gaththa ekak. present time eka witharai pennanne
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,785
    11,435
    113
    60,000ka watch ekakin anagathe penawa da ban..

    mage laga nam thiyenne 600ta gaththa ekak. present time eka witharai pennanne

    It's passion machan. Man kamathi nisa gatte. Salli kiyana dewal enawa yanawa ban. Mahansi wela hadana gewal wahana rattaran badu nati wenne ban.