man kiuwe 96 balapu kastiya gana nemei
Finals 3, 4, 5 wage balala thiyanana
a kiyanne 96 ta issella thibuna finals

හහ් හහ් මම 96 බැලුවා ඒතකොට මම 2 වසරේ තාත්තා බලනකොට ලගටඇයි බන් මොනවද අහන්නෙ
මේ දවස් වල වෙන මොන ෆයිනල්ද![]()

1996,1999,2003 n 2007
1996 ෆයිනල් එක බැලුවට ලොකු තෙරුමක් තිබ්බෙ නැ මොනවද වෙන්නෙ කියලා
පැටියා;9430204 said:

හහ් හහ් මම 96 බැලුවා ඒතකොට මම 2 වසරේ තාත්තා බලනකොට ලගට
වෙලා බැලුවා ඉතින්..![]()
මමත් ඔය හතර තමයි.
මට නම් 96 හොදටම මතකයි.
මම ක්‍රිකට් මුලින්ම බැලුවෙ 94 සාජා කප් එකේ ඉදන්.
96 මම 7 වසරෙ චූටි කොල්ලා![]()
මම 2 wasare 

mamanam oya okkoma balala thiyanawa highlights.. 1999 idala balala thiyanawa live..
mama nam 5 kata wada balala thiyanwa - STAR Cricket channel eke hamadaama pennanawa

හහ් හහ් මම 96 බැලුවා ඒතකොට මම 2 වසරේ තාත්තා බලනකොට ලගට
වෙලා බැලුවා ඉතින්..![]()

මමත් ඔය හතර තමයි.
මට නම් 96 හොදටම මතකයි.
මම ක්‍රිකට් මුලින්ම බැලුවෙ 94 සාජා කප් එකේ ඉදන්.
96 මම 7 වසරෙ චූටි කොල්ලා![]()

ඔයා එතකොට ලොකු අයිය කෙනෙක් නේ96 mama job ekakuth karanawa

පැටියා;9430292 said:මම 2 wasare
![]()

hariyatama kiwwoth lankawata TV aapu kale indala balana thiyanawa. Lankawe gahapu hama Final ekak math balala thiyanawa. e witharak nemei Lankawe gahapu 1st Test Match ekath baluwa. thaama eeken gaththa Cap eka thiyanawa

96දි මම 3 වසරෙද කොහෙද හිටියෙ
එ දවස්වල දැන් වගෙ මට ක්‍රිකට් පිස්සුවක් තිබ්බෙ නැ
එදවස්වල මම ක්‍රිකට් මැච් බලන්නෙ ලංකාව බැට් කරනකොට විතරයි![]()
hariyatama kiwwoth lankawata TV aapu kale indala balana thiyanawa. Lankawe gahapu hama Final ekak math balala thiyanawa. e witharak nemei Lankawe gahapu 1st Test Match ekath baluwa. thaama eeken gaththa Cap eka thiyanawa

ඔයා වගේ කෙනෙක් අදුර ගන්න ලැබීමත් සතුටක්![]()
පැටියා;9430519 said:

man wenna athi EK inna naakima member. he...........he...........
Year of Birth - 1966
Left School - 1983
Married in - 1993
My son -16 years old

හෆ්ෆා අන්කල්....96 mama job ekakuth karanawa
(jrk)