ෆයිනල් කීයක් බැල

  • 5

    Votes: 14 13.2%
  • 4

    Votes: 42 39.6%
  • 3

    Votes: 15 14.2%
  • 2

    Votes: 25 23.6%
  • 1

    Votes: 8 7.5%
  • not yet

    Votes: 2 1.9%

  • Total voters
    106

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    man kiuwe 96 balapu kastiya gana nemei

    Finals 3, 4, 5 wage balala thiyanana

    a kiyanne 96 ta issella thibuna finals

    92 බලපු උනටත් පොඩි චාන්ස් එකක් තියෙනවා.
    ඊටත් කලින් බැලුව නම් ඉතින් :baffled:
    උඹ ඊටත් කලින් බලපු පොරක්ද..
    ඒ කියනේ 87,83 :eek::eek:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඇයි බන් මොනවද අහන්නෙ:eek::eek:
    මේ දවස් වල වෙන මොන ෆයිනල්ද :P
    හහ් හහ් මම 96 බැලුවා ඒතකොට මම 2 වසරේ තාත්තා බලනකොට ලගට
    වෙලා බැලුවා ඉතින්..:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    1996,1999,2003 n 2007
    1996 ෆයිනල් එක බැලුවට ලොකු තෙරුමක් තිබ්බෙ නැ මොනවද වෙන්නෙ කියලා

    පැටියා;9430204 said:

    මමත් ඔය හතර තමයි.
    මට නම් 96 හොදටම මතකයි.:yes::yes:
    මම ක්‍රිකට් මුලින්ම බැලුවෙ 94 සාජා කප් එකේ ඉදන්.
    96 මම 7 වසරෙ චූටි කොල්ලා :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    හහ් හහ් මම 96 බැලුවා ඒතකොට මම 2 වසරේ තාත්තා බලනකොට ලගට
    වෙලා බැලුවා ඉතින්..:P

    අපි 2 වසරෙ ඉන්නකොට ලංකාවෙ ක්‍රිකට් වලට මෙච්චර උනක් තිබ්බෙ නෑ.
    94 සාජ කප් එක ඉස්සුවම තමයි ලංකාවෙ ක්‍රිකට් උන වැඩි වුනේ.
    අනික අපේ තාත්ත නම් මැච් බලන්න පටන් ගත්තේ අපි බලන් හින්දා:rofl:
    ඒත් පස්සෙ හොද හොඳ ෆෑන් කෙනෙක් වුනා.
    ඒත් එයා හිතන්නේ ජයසුරිය අවුට් වුනාම මැච් පරාදයි කියලා:rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    මමත් ඔය හතර තමයි.
    මට නම් 96 හොදටම මතකයි.:yes::yes:
    මම ක්‍රිකට් මුලින්ම බැලුවෙ 94 සාජා කප් එකේ ඉදන්.
    96 මම 7 වසරෙ චූටි කොල්ලා :P

    96දි මම 3 වසරෙද කොහෙද හිටියෙ
    එ දවස්වල දැන් වගෙ මට ක්‍රිකට් පිස්සුවක් තිබ්බෙ නැ
    එදවස්වල මම ක්‍රිකට් මැච් බලන්නෙ ලංකාව බැට් කරනකොට විතරයි:rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    hariyatama kiwwoth lankawata TV aapu kale indala balana thiyanawa. Lankawe gahapu hama Final ekak math balala thiyanawa. e witharak nemei Lankawe gahapu 1st Test Match ekath baluwa. thaama eeken gaththa Cap eka thiyanawa
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    hariyatama kiwwoth lankawata TV aapu kale indala balana thiyanawa. Lankawe gahapu hama Final ekak math balala thiyanawa. e witharak nemei Lankawe gahapu 1st Test Match ekath baluwa. thaama eeken gaththa Cap eka thiyanawa

    ෆොසිල් පොරක්නෙ උබ:cool:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    96දි මම 3 වසරෙද කොහෙද හිටියෙ
    එ දවස්වල දැන් වගෙ මට ක්‍රිකට් පිස්සුවක් තිබ්බෙ නැ
    එදවස්වල මම ක්‍රිකට් මැච් බලන්නෙ ලංකාව බැට් කරනකොට විතරයි:rofl:

    96 වෙනකොට නම් මම නියම ක්‍රිකට් පිස්සෙක්.
    96 මැච් ඔක්කොම වගේ බැලුවා.
    ලංකාව නැතිඒවත්.
    3 වසරෙදි මම ක්‍රිකට් බලල නෑ.
    මම පටන් ගත්තේ 5වසරෙදි