Finance_එකක්_දාන්න

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පීපල් ලීසිං එකක් තියෙනව... වාසිනම් දන්නෙ නෑ ගෙවාගෙන යනව
    කිසිම දෙයක් දන්නෙ නැතුවද බන් ලීසින් එකක් දැම්මෙ?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කිසිම දෙයක් දන්නෙ නැතුවද බන් ලීසින් එකක් දැම්මෙ?

    යාලුවෙක් ඉන්නව උෟ දාල දුන්නෙ එපා කියන්නද වාසි අවාසි මොනව උනත් යාලුකම තියෙන්න එපැයි
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan personal lone ekak aragena eken wahanayak gaththoth narakada ban.na mama kiwwe ubata hadissiyak unoth wahanaya wikuna ganna puluwan :) just say
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    යාලුවෙක් ඉන්නව උෟ දාල දුන්නෙ එපා කියන්නද වාසි අවාසි මොනව උනත් යාලුකම තියෙන්න එපැයි
    දන්නා එකෙක් ඉන්නවනම් ඉතින් බයවෙන්න දෙයක් නෑ ;)
    machan personal lone ekak aragena eken wahanayak gaththoth narakada ban.na mama kiwwe ubata hadissiyak unoth wahanaya wikuna ganna puluwan :) just say
    ඔව් මචන් මම මේ ගැනත් හිතල බැලුව.. මේ අදහසත් හොඳයි.. බලන්න ඕනේ බැංකුවත් එක්ක කතා කරලා පොලිය එහෙම කොහොමද කියල.. :D