මචන් මේකයි සීන් එක, මගේ පොඩි වැඩකට මම ලක්ශ 20ක ලෝන් එකක් ගන්න ඉන්නෙ, මට 40ක් වගේ වාරිකයක් ගෙවන්න පුලුවන්,අවුලක් නෑ,මේ දවස් වල රේට් කොහොමද බැන්කු වල? 20ක් අරන් 40ක වාරිකයකින් ශේප් වෙන්න පුලුවන් වෙයිද 5 years walata?
තව මම බැලුවෙ ගන්න ලෝන් එක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා (15.5% rate), ඒකෙන් 75%ක ලෝන් එකක් ගන්න (ලක්ශ 15ක්) එතකොට මට අවුරුදු පහක් යද්දි ලෝන් එක ගත්ත ලක්ශ 20 ඉතුරුයි (මුදලෙ අගය අඩු වෙනව තමයි ඉතින්,මුකුත්ම නැති වෙනවට වඩා ඒක හොදනෙ බන්
)
කිරියෙ ඉන්න එක්ස්පර්ට්ල ගෙන් මට උපදෙස් ටිකක් ඕන මේකට,මීට වඩා වෙන හොද විදි තියෙනව නම් කියන්න, මම හිතනවා හැමෝටම මේක වැදගත් වේවි කියලා
දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යන්න
Note : First loan eka ganne bank ekekin, FD eka dala FD loan eka ganne finance company ekakin
තව මම බැලුවෙ ගන්න ලෝන් එක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා (15.5% rate), ඒකෙන් 75%ක ලෝන් එකක් ගන්න (ලක්ශ 15ක්) එතකොට මට අවුරුදු පහක් යද්දි ලෝන් එක ගත්ත ලක්ශ 20 ඉතුරුයි (මුදලෙ අගය අඩු වෙනව තමයි ඉතින්,මුකුත්ම නැති වෙනවට වඩා ඒක හොදනෙ බන්
)කිරියෙ ඉන්න එක්ස්පර්ට්ල ගෙන් මට උපදෙස් ටිකක් ඕන මේකට,මීට වඩා වෙන හොද විදි තියෙනව නම් කියන්න, මම හිතනවා හැමෝටම මේක වැදගත් වේවි කියලා
දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙන යන්න

Note : First loan eka ganne bank ekekin, FD eka dala FD loan eka ganne finance company ekakin

Last edited: