Find your song by humming

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    යාලුවනේ මෙන්න ඔය කට්ටියට හොඳ සයිට් එකක් තියනවා,ඔය කට්ටියට සින්දුවක් ඔනෙනන්,හැබැයි වචනවත් සින්දුවේ නමවත් දන්නෙ නැත්තන් කොහොමද හොයන්නෙ?,මෙන්න එකට උත්තරේ,මේ සයිට් එකට ගිහිල්ලා ඔයාලට ඔන,සින්දුවේ ම්යුසික් එක මිමුනුවා මා සින්දුව මොකක්ද කියලා කියනවා.

    Midomi.jpg


    http://www.midomi.com/
     
    • Like
    Reactions: Dinushi9 and Leo_D