මචන් මට ඕනේ වෙලා තියෙනවා Finger Print Attendance Machine එකකට Network TCP Wire එකකින් connect වෙලා එකේ තියෙන records read කරගන්න.
නමුත් මට තාම මේකට ඕනේ කරන SDK එක හොයාගන්න බැරි වුනා. පුළුවන් කව්රු හරි ඉන්නවනම් උදව්වක් දෙනවානම් ලොකු දෙයක් බන්.... මාව අම්බානෙකට හිර වෙලා ඉන්නේ එකිකයි ....
Application is in C#, Finger Print brand is Realand ZD Series....

Last edited:

... aluth face scanner ekenam SDK thiyenawa
uba ube company ekata hadanawa nam ithin late unath time ekata awa kiyala hada ganin.. api nam ehemai ..