Java finger print help..

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොල්ලනේ දන්න උන් මට කියපන්කො fingerprint වලින් attendance මාර්ක් කරන එක කොට. කොහොමද වැඩ කරන්නේ ..
    අයි මින්,

    1. කොහොමද config කරන්නේ.
    2. මොන වගේ data ද application එකට පාස් වෙන්නේ. (barcode eke nam text eka එනවා වගේ finger print එකේදී මොනවද එන්නේ.
    3. හදපු එකෙක් හෙල්ප් එකක් දීපන්.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    wadee nam korala tiynawa man danna ekek ahala update karanm man danna widihata wenama data base ekak eeken hadenwa eeka access karanna puluwan apita same barcode thmayi ban ..
     
    • Like
    Reactions: DooA

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    Machan eketh text 1 enne kiyala sure barcode 1 and finger print machine 1 wada karanne ekama widihata.

    Finger print mashine 1 db 1 Thiyanawa eka ekin ekata wenas wenawa ekabalaganna wenne manual 1 thama setup karana hati nam.

    01) config karana hati : Mashine 1 manal 1 thiyanawa
    02) Barcode 1 wagema text 1 ekedi karanne mahine 1 db 1 thiya gannawa e data tika .text .doc or exel file 1 widihata export karaganna puluwan
     
    Last edited:

    ethakota machn employee kenek register karanne kohomada
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොල්ලනේ දන්න උන් මට කියපන්කො fingerprint වලින් attendance මාර්ක් කරන එක කොට. කොහොමද වැඩ කරන්නේ ..
    අයි මින්,

    1. කොහොමද config කරන්නේ.
    2. මොන වගේ data ද application එකට පාස් වෙන්නේ. (barcode eke nam text eka එනවා වගේ finger print එකේදී මොනවද එන්නේ.
    3. හදපු එකෙක් හෙල්ප් එකක් දීපන්.

    මචන් ඔය ෆින්ගර් ප්‍රින්ට් මැෂිමේ තියනවා "enroll new finger" කියල වගේ ඔප්ෂන් එකක්, අන්න එකෙන් උබට අලුතෙන් ෆින්ගර් එකක් ඇතුලත් කර ගන්න පුළුවන් (සාමාන්‍යයෙන් එක යුසර් කෙනෙක්ට ඇගිලි දෙකක් ඇතුලත් කරනවා).

    ඊට පස්සේ බන් එකේ සහරක් වෙලාවට scheduler කියල දේකුත් තියෙනවා මේකෙන් උබේ ටයම් ටේබල් එක සෙට් කර ගන්න පුළුවන් උබට එහෙම එකක් නැත්තන් 00.00 to 23.59 වගේ සෙට් කරහන්(මේක තියෙන්නේ සමහරක් මැෂින් වල විතරයි)...

    ඊට පස්සේ බන් උබේ application database එකේ හදාගනින් usermapping කියල ටේබල් එකක්, එකේ තියෙන්නේ උබේ සිස්ටම් එකේ එම්ප්ලෝයී නම්බර් එකට සමාන යුසර්ගේ ෆින්ගර් ප්‍රින්ට් එන්රෝල් නම්බර් එකට මැප් කරලා....

    ඊට පස්සේ මචන් ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ තියෙනවා export finger print data වගේ කියල ඔප්ෂන් එකක් අන්න එකෙන් උබේ මාසෙට යුසර්ලා ෆින්ගර් ප්‍රින්ට් කරපු ඩේටා ටික ගන්න පුළුවන්, එක උබ txt ෆොර්මැට් එකට out කර ගනින්. එතකොට ඒ ෆයිල් එකේ ඩේටා තියෙන්නේ මෙන්න මේ වගේ ෆොර්මැට් එකකට
    date | in/out | enrolno | time | etc....

    ඕක ගත්තට පස්සේ උබට ජාවා වලින් text ෆයිල් එක රීඩ් කරලා ඕනි ඩේටා ටික ගන්න පුළුවන්නේ....

    උදවුවක් වේවි කියල හිතනවා.........
     
    උබ නම් දෙවියෙක් බන්. එතකොට attendance mark උන ගමන් ඒ records use කරන්න බෑනේ. api manually ඒවා දාන්න ඕනේ නේද
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උබ නම් දෙවියෙක් බන්. එතකොට attendance mark උන ගමන් ඒ records use කරන්න බෑනේ. api manually ඒවා දාන්න ඕනේ නේද

    මෙහෙමයි මචන් ඔය නොර්මල් ෆින්ගර් ප්‍රින්ට් මැෂින් වල තියනවා LAN Port එකක් සෝ උබට ඔය text file read methode එක නැතිව කෙලින්ම network එක throug ඩේටා රිඩ් කරන්න පුළුවන් නමුත් එකට උබට ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ API එක හොයා ගන්න වෙනවා(ගොඩක් ඒවගේ තියන API වැඩ කරන්නේ නැහැ හරියට) ඊට පස්සේ උබට windows සර්විස් එකක් ලියන්න වනවා ජාවා වලින් every second වගේ ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ ඩේටා රීඩ් කරන්න, එහෙම කරොත් "attendance mark උන ගමන් ඒ records use කරන්න" පුළුවන්....
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    මෙහෙමයි මචන් ඔය නොර්මල් ෆින්ගර් ප්‍රින්ට් මැෂින් වල තියනවා LAN Port එකක් සෝ උබට ඔය text file read methode එක නැතිව කෙලින්ම network එක throug ඩේටා රිඩ් කරන්න පුළුවන් නමුත් එකට උබට ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ API එක හොයා ගන්න වෙනවා(ගොඩක් ඒවගේ තියන API වැඩ කරන්නේ නැහැ හරියට) ඊට පස්සේ උබට windows සර්විස් එකක් ලියන්න වනවා ජාවා වලින් every second වගේ ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ ඩේටා රීඩ් කරන්න, එහෙම කරොත් "attendance mark උන ගමන් ඒ records use කරන්න" පුළුවන්....
    Machan ela ela niyamaiiiiiii
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙහෙමයි මචන් ඔය නොර්මල් ෆින්ගර් ප්‍රින්ට් මැෂින් වල තියනවා LAN Port එකක් සෝ උබට ඔය text file read methode එක නැතිව කෙලින්ම network එක throug ඩේටා රිඩ් කරන්න පුළුවන් නමුත් එකට උබට ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ API එක හොයා ගන්න වෙනවා(ගොඩක් ඒවගේ තියන API වැඩ කරන්නේ නැහැ හරියට) ඊට පස්සේ උබට windows සර්විස් එකක් ලියන්න වනවා ජාවා වලින් every second වගේ ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේ ඩේටා රීඩ් කරන්න, එහෙම කරොත් "attendance mark උන ගමන් ඒ records use කරන්න" පුළුවන්....

    මේ ගැන උබට වෙන නූලක් දාන්න තිබ්බෙ
    8+
     
    :):):)එලම තමයි