Finger Pulse Oximeter and Thermo meter Buying Help

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    1628592522048.png
     
    lawrencedin

    Member
    Nov 7, 2008
    8
    4
    3
    හැම එකාම positive වීගෙන යනව
    දැන් යන විදියට positive වුනත් ගෙදරම ඉන්න වෙන seen එකක් තියෙන්නෙ
    සල්ලිත් නෑ ඒත් කරන්න දේකුත් නෑ වෙන
    කොළඹ අවටින් අඩුවට හොඳ Finger Pulse Oximeter and Thermo meter දෙකක් ගන්න පුලුවන් කොහෙන්ද? (card payment puluwan thenak)
    හොඳ Brand මොනවද?

    Daraz එකේ තියෙනව දැක්ක ඒකෙ හොඳ brand මොනවද තියෙන්නෙ?
    Machan I got one yesterday from below ikman add NMRA Approved one! they delivered the product with 350 del charge.

    https://ikman.lk/si/ad/oximeter-oled-pulse-nmra-approved-for-sale-colombo-1
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,490
    72,505
    113
    හැම එකාම positive වීගෙන යනව
    දැන් යන විදියට positive වුනත් ගෙදරම ඉන්න වෙන seen එකක් තියෙන්නෙ
    සල්ලිත් නෑ ඒත් කරන්න දේකුත් නෑ වෙන
    කොළඹ අවටින් අඩුවට හොඳ Finger Pulse Oximeter and Thermo meter දෙකක් ගන්න පුලුවන් කොහෙන්ද? (card payment puluwan thenak)
    හොඳ Brand මොනවද?

    Daraz එකේ තියෙනව දැක්ක ඒකෙ හොඳ brand මොනවද තියෙන්නෙ?
    There is something called pluzz - pulse oximeter (Pro-100) I am using this. 6500 at union chemist (I got it free). This is one of the critical things you need to keep an eye on.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මම ලඟදි ගත්ත omron thermometer එකක් healthguard pharmacy එකෙන්. Rs. 900ක්‌ වගේ උනේ. තව heart rate and pressure monitor එකක් ගත්ත එකත් omron. එකනම් 7000 ක්‌ විතර උනා. Oximeter නම් දන්නේ නෑ. 🙁
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,690
    12,821
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan I got one yesterday from below ikman add NMRA Approved one! they delivered the product with 350 del charge.

    https://ikman.lk/si/ad/oximeter-oled-pulse-nmra-approved-for-sale-colombo-1

    ඇත්තටම නොදන්නා නිසා අහන්නේ. NMRA එකෙන් ඔය වගේ දේවල approve කරනවාද?
    මොකද මම දන්නා විදිහට නම්, සනිටයිටර්, perfume, cream, supliments වගේ දේවල්... එකයි ඇහුවේ
    ඔකුන්ගේ මාර්කටින් ට්‍රික් එකක් ද දන්නේ නැහැ....
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔව් ඒත් හරි හමන් එකක් ගන්න එපැයි
    වැරදි results එන එකක් ගත්තොත් වැඩක් නෑනෙ
    ඒකයි පොඩ්ඩක් අහල බැලුවෙ ගන්න කලින්
    Rough idea ekak ganna ekak thibboth athi bro.. normal ekak ganna, Daraz.. review balala ganna,, 2500-3000 athara wei..

    Oxygen 92 adu wela puls 100 unoth da danger?

    kauhari danna kenek daapallako figures tika
    Saturation eka 92% + nam normaly api hoda kiyanawa,, namuth apita deela thiyena covid guideline eke saturation target eka 96%, 96% ta adui nam, miniththuwak wage awidala awilla ayeth balanna,, significant drop ekak thiyanawanam Hospital ekata yanna..

    Pulse 100 baya wela unath wenna puluwan,, echchara hithanna epa eka gena,,,

    ------ Post added on Aug 11, 2021 at 11:10 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    Rough idea ekak ganna ekak thibboth athi bro.. normal ekak ganna, Daraz.. review balala ganna,, 2500-3000 athara wei..

    Saturation eka 92% + nam normaly api hoda kiyanawa,, namuth apita deela thiyena covid guideline eke saturation target eka 96%, 96% ta adui nam, miniththuwak wage awidala awilla ayeth balanna,, significant drop ekak thiyanawanam Hospital ekata yanna..

    Pulse 100 baya wela unath wenna puluwan,, echchara hithanna epa eka gena,,,

    ------ Post added on Aug 11, 2021 at 11:10 AM
    Thank you
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,159
    2
    10,784
    113
    Home Sweet Home
    una balanna nam parana una katta tiye
    Pulse Oximeters ekak nam 2500/- tiye daraz ekeda koheda ?
    daraz Pulse Oximeters case na ne :confused: