Fingerprint Time attendance.. ??

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන්ලා FINGERPRINT READERS ගන්න තැනක් දන්නවාද ? User 20 ක් වගේ තමයි ඔනි වෙන්නෙ. ආපු වෙලාව excel or report එකක් ගන්න පුලුවන් විදියට, කොහොමද මචාන් හදා ගන්නෙ, එළකිරියෙ මේ සම්බන්ධව වැඩ කරන කෙනෙක් මට උදවි කරන්නො.. :nerd::nerd:
     
    • Like
    Reactions: hasini9303

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Google search karala balahan owa karana company tiyanawa den ona taran.

    ස්තුතියි මචාන්. එළකිරියෙන් කොල්ලෙක් සෙටි උනොත් ඉතින් හොදයිනෙ බන් එකයි බැලුවෙ. එල එල + rep ;);)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචාන්ලා FINGERPRINT READERS ගන්න තැනක් දන්නවාද ? User 20 ක් වගේ තමයි ඔනි වෙන්නෙ. ආපු වෙලාව excel or report එකක් ගන්න පුලුවන් විදියට, කොහොමද මචාන් හදා ගන්නෙ, එළකිරියෙ මේ සම්බන්ධව වැඩ කරන කෙනෙක් මට උදවි කරන්නො.. :nerd::nerd:
    where's the location ?
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    eBay එකෙන් ගනින්. එකේම පොඩි soft එකක් තියේ. එකෙන් ගේම ගැහුව් හැකි. තව මොනා හරි
    දැනගන්න ඕනිනම් PM.