Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    sira machn dn godak aya spray karanne habai.
    eke dalla tikak adu karala kara nm machn wateta yanne na echchara(spray gun eke widina eka adjust karama).
    bt athin karanwata wata tikak withara nasthi wenawa.bt finish eka hodai machn.
    nice post machn dan kale ape wada apima karana eka sahena labayak :)
    rep++

    :yes::yes:
     
    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    නියමයි මචන්... ගොඩාක් වටිනවා.. දිගටම කරගෙන පලයන්... :D:D:D Rep....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සුපිරි මචං. ලබන මාසේ අපෙත් ඔය වැඩක් තියෙනවා. තාත්තා කිව්වා ඔය පොලිෂ් සහ පේන්ට් වැඩේ අපිම කරමු කියල. දැන් මේක නිසා වැඩේ තවත් ලේසි. බාස්ට කියල ගාගන්න විතරයි තියෙන්නේ.

    අපෝ බස්ලගේ වද දැක්කම එපා වෙනවා බං. උන් ටුල්ස් වල ඉදන් ලී, ෂිට් පාවිච්චි කරනන් දන්නෙ නෑ පාගනවා කිළුටු කරනවා නිකං පොඩි උන් වගේ. මට නම් පෙන්න බැ එහෙම උන්ව. මහා සක්කිලි උන්ට ගානක් ලැබෙන වැඩේ හරියට පිළිවෙලකට කරන්න බැ.

    මචං ෆිලර් එක වෝටර් බේස් ගාන එක ලබයිද ? තිනරුත් දැන් පට්ට ගණන් නෙ

    ඕක ගැහුවේ දැනට හදල තියෙන වහලකටද ? අලුතෙන් වහලත් එක්කම හදනවද ?
    මගේ අයිඩියා එකක් තියෙනවා අපේ ගෙඩර සාමාන්‍ය සිවිලිම ගහන්න කියල හදපු වහලටත් ෆිනිෂින් වහලක් බවට පත් කරන්න
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    Good Post machan,Machan මොන ලී වර්ගය ද මේ පොලිෂ් කලේ?ලී අඩියක් කීයක් උනා ද?
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Good Post machan,Machan මොන ලී වර්ගය ද මේ පොලිෂ් කලේ?ලී අඩියක් කීයක් උනා ද?

    කෙම්පස් පොල්

    කෙම්පස්
    3x5 340
    3x6 420
    2x6 270
    3x4 265
    1x2 14

    පොල්
    10 riyan 160
    9 riyan 150
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    සුපිරි මචං. ලබන මාසේ අපෙත් ඔය වැඩක් තියෙනවා. තාත්තා කිව්වා ඔය පොලිෂ් සහ පේන්ට් වැඩේ අපිම කරමු කියල. දැන් මේක නිසා වැඩේ තවත් ලේසි. බාස්ට කියල ගාගන්න විතරයි තියෙන්නේ.

    අපෝ බස්ලගේ වද දැක්කම එපා වෙනවා බං. උන් ටුල්ස් වල ඉදන් ලී, ෂිට් පාවිච්චි කරනන් දන්නෙ නෑ පාගනවා කිළුටු කරනවා නිකං පොඩි උන් වගේ. මට නම් පෙන්න බැ එහෙම උන්ව. මහා සක්කිලි උන්ට ගානක් ලැබෙන වැඩේ හරියට පිළිවෙලකට කරන්න බැ.

    මචං ෆිලර් එක වෝටර් බේස් ගාන එක ලබයිද ? තිනරුත් දැන් පට්ට ගණන් නෙ

    ඕක ගැහුවේ දැනට හදල තියෙන වහලකටද ? අලුතෙන් වහලත් එක්කම හදනවද ?
    මගේ අයිඩියා එකක් තියෙනවා අපේ ගෙඩර සාමාන්‍ය සිවිලිම ගහන්න කියල හදපු වහලටත් ෆිනිෂින් වහලක් බවට පත් කරන්න

    අලුතෙන් වහලයක් ගැහුවේ සාමාන්‍ය සිවිලිම ගහන්න ඒක පාඩුයි ලී වලට මාර වියදමක් යන්නේ ගදරට බරත් වැඩයි මෙන්න බස්ලගේ වැඩ

    IMG_20130526_074333.jpg