Finishing වහලයට අවශ්‍ය ලී අපිම පොලිෂ් කරමු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    උඹනම් මාර පොරක්:cool:. අර ගස් බල්ලොටික ලී ටික පාගනකොට මරන් මැරෙන්න හිතුන් නැද්ද??:confused:

    ත්‍රෙඩ් එක උඩට rep+++

    මොනවා කරන්න බන් උන්ගේ ජාතියේ වරද බුලත් කාල කෙල ගහනෙත් එතනමයි නෙදකින් :angry::angry:

    IMG_20130526_074333.jpg
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    good good, hemoma thamane wedakadi basta wede deela budiya ganne nethuwa tikak udau karanawanam sehena ganak ithuru karaganna puluwan, mama Chartered Architect kenek welath mage ge hadaddi basunneheth ekka mamath weda karanawa. mata wede ikmanata karagannath puluwan, mudalath tikak ho ithiri wenawa... eka ape thaththagen apita lebuna dayadayak...
    :cool::cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනවා කරන්න බන් උන්ගේ ජාතියේ වරද බුලත් කාල කෙල ගහනෙත් එතනමයි නෙදකින් :angry::angry:

    කොච්චර මහන්සිවෙලා හම්බුකරත් ඕකුන්ට ඒ සල්ලි යාදෙන්නෙ නැත්තේ ඕකයි. :rolleyes:
    ලී ටිකට කරල තියෙන අපරාදෙ දැක්කහම හෙන උප්සෙට්. වහල ගැහුවට පස්සේ ඕව හෝදන්නයි උඩ අතට පේන්ට් කටන්නයි බුදු කට්ටක් කන්න වෙනව
    :(

    ගුඩ් ලක් මචන්

    Linda
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    කොච්චර මහන්සිවෙලා හම්බුකරත් ඕකුන්ට ඒ සල්ලි යාදෙන්නෙ නැත්තේ ඕකයි. :rolleyes:
    ලී ටිකට කරල තියෙන අපරාදෙ දැක්කහම හෙන උප්සෙට්. වහල ගැහුවට පස්සේ ඕව හෝදන්නයි උඩ අතට පේන්ට් කටන්නයි බුදු කට්ටක් කන්න වෙනව
    :(

    ගුඩ් ලක් මචන්

    Linda

    ඕවූ මචං මුන්ගේ අම්මලා තාත්තලා මතක් කර කර හෝදන්න වෙනවා බුදු කට්ටක් කන්න වෙනවා high pursuer එකකින් වත් අල්ලන හිටගන ඉන්නේ
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    බුක්මාර්ක් කරගත්තා.... ගොඩක් ස්තූතියි...
    සාමාන්‍ය බිත්ති වලට තීන්ත ගානකොට වතුර සහ තීන්ත කලවම් කරන අනුපාත සහ අනෙකුත් අනුගමනය කලයුතු දේවල් ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නකො යාළු.....

    තීන්ත ටින් වල ගහලා තියෙන අනුපාත වලට වඩා, තීන්ත බාස්ලා වතුර කලවම් කරනවා.... ඒකයි හරියට දැනගන්න ඕනේ......:D
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    බුක්මාර්ක් කරගත්තා.... ගොඩක් ස්තූතියි...
    සාමාන්‍ය බිත්ති වලට තීන්ත ගානකොට වතුර සහ තීන්ත කලවම් කරන අනුපාත සහ අනෙකුත් අනුගමනය කලයුතු දේවල් ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නකො යාළු.....

    තීන්ත ටින් වල ගහලා තියෙන අනුපාත වලට වඩා, තීන්ත බාස්ලා වතුර කලවම් කරනවා.... ඒකයි හරියට දැනගන්න ඕනේ......:D

    tintha hadanna unge anupataya thma hariyatama hari e kiyanne baket eke gahala tiyana eka