උඹනම් මාර පොරක්. අර ගස් බල්ලොටික ලී ටික පාගනකොට මරන් මැරෙන්න හිතුන් නැද්ද??
ත්‍රෙඩ් එක උඩට rep+++
මොනවා කරන්න බන් උන්ගේ ජාතියේ වරද බුලත් කාල කෙල ගහනෙත් එතනමයි නෙදකින්


උඹනම් මාර පොරක්. අර ගස් බල්ලොටික ලී ටික පාගනකොට මරන් මැරෙන්න හිතුන් නැද්ද??
ත්‍රෙඩ් එක උඩට rep+++


good good, hemoma thamane wedakadi basta wede deela budiya ganne nethuwa tikak udau karanawanam sehena ganak ithuru karaganna puluwan, mama Chartered Architect kenek welath mage ge hadaddi basunneheth ekka mamath weda karanawa. mata wede ikmanata karagannath puluwan, mudalath tikak ho ithiri wenawa... eka ape thaththagen apita lebuna dayadayak...


මොනවා කරන්න බන් උන්ගේ ජාතියේ වරද බුලත් කාල කෙල ගහනෙත් එතනමයි නෙදකින්![]()


කොච්චර මහන්සිවෙලා හම්බුකරත් ඕකුන්ට ඒ සල්ලි යාදෙන්නෙ නැත්තේ ඕකයි.
ලී ටිකට කරල තියෙන අපරාදෙ දැක්කහම හෙන උප්සෙට්. වහල ගැහුවට පස්සේ ඕව හෝදන්නයි උඩ අතට පේන්ට් කටන්නයි බුදු කට්ටක් කන්න වෙනව
ගුඩ් ලක් මචන්
Linda
patta thankshena welawak load wenawa ban labana mase thama
bookmarked ++



බුක්මාර්ක් කරගත්තා.... ගොඩක් ස්තූතියි...
සාමාන්‍ය බිත්ති වලට තීන්ත ගානකොට වතුර සහ තීන්ත කලවම් කරන අනුපාත සහ අනෙකුත් අනුගමනය කලයුතු දේවල් ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නකො යාළු.....
තීන්ත ටින් වල ගහලා තියෙන අනුපාත වලට වඩා, තීන්ත බාස්ලා වතුර කලවම් කරනවා.... ඒකයි හරියට දැනගන්න ඕනේ......![]()