kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    jealous ponnayek
    mona jealousda bijjo oya ratawalawala cost of living wadi taxut ambaanaka gahanwa. racismut tiyenwa penuwe nati wunaata. koti demalut wadi. mehe hadanne natuwa hatara wate duwanwa apee un. mehe inflation podi gaanak kiyala hitei oya ratawalwa badu ganan dakkama. quality of life honda ati eth karadrayk wunaama ballekwat naa kiyala terie
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    mn danne naa bn
    try karapn
    good luck :love:
    එහෙයන්නත් මගේ අකවුන්ට් එකේම සල්ලි තියෙන්න ඕනෙලු බන් 😏

    Nordic ratawal wala cost of living sahsnna wadiy
    Ekath balanna
    ඔව් බන් 35% ක් වගේ ටැක්ස්
    ------ Post added on Jun 29, 2022 at 9:00 AM

    mehe hadanna balapiya yakoo renna bara wela wage duwanne natuwa. thopi wage hinda tamai mee wage gon bijjo uda putuwala inne
    ඒක තමයි සගෝ මේ යන්න බලන්නෙ තවත් ඔයාලට දුක් නොදී.
    ------ Post added on Jun 29, 2022 at 9:01 AM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    යන්ඩ පුලුවන් නම් හොඳම රටක් 💛
    අනිවා

    15 mil wage ne dan
    ඒක බැලුවෙ නෑ බන්. මගෙ අකවුන්ට්වල සල්ලි නෑ 😟
    ------ Post added on Jun 29, 2022 at 9:03 AM

    mona jealousda bijjo oya ratawalawala cost of living wadi taxut ambaanaka gahanwa. racismut tiyenwa penuwe nati wunaata. koti demalut wadi. mehe hadanne natuwa hatara wate duwanwa apee un. mehe inflation podi gaanak kiyala hitei oya ratawalwa badu ganan dakkama. quality of life honda ati eth karadrayk wunaama ballekwat naa kiyala terie
    ඇත්තක් තියෙනව. ඒත් මෙ ඉස්සරහට ඉන්නම බැරි වෙන සීන් එකක්නෙ තියෙන්නෙ.
    ------ Post added on Jun 29, 2022 at 9:05 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,234
    113
    Auckland
    PR ගත්ත වගේ නෙවෙයි පුතේ පුටින් ගහන්න ගත්තොත් කෙලින්ම කරෙලියා වල යුද අගලකට ගිහින් දායි රයිෆල් එකක් දීල :lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    අනිවා

    ඒක බැලුවෙ නෑ බන්. මගෙ අකවුන්ට්වල සල්ලි නෑ 😟
    ------ Post added on Jun 29, 2022 at 9:03 AM

    ඇත්තක් තියෙනව. ඒත් මෙ ඉස්සරහට ඉන්නම බැරි වෙන සීන් එකක්නෙ තියෙන්නෙ.
    ------ Post added on Jun 29, 2022 at 9:05 AM
    dan komath lankaawa worse case tamai chorma wela tiyenne meeta wadiya nm chora wenna deyak naa. improvement ekak wenwa awurudda aga weddi imf agreement ekka.