ලංකාවේ පාස්කු ප්‍රහාරය පාදක කරගෙන හදපු ෆිල්ම් එකක් හින්දා බලන්න හිතුනා. ඒත් ටොරන්ට් එකක් හොයා ගන්න අමාරුයි. පුළුන්නම් හොයලා දෙන්න. https://www.imdb.com/title/tt11468258/