Fire වී වැඩකරන අපේ විරැවා 😅

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,402
    113
    249228916_426821589014984_7476446117729320648_n.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,489
    10,055
    113
    ලංකාවේ.. ලංකාවේ
    eeya.. kakka hodana eke kakka kaali ithuru wenne nadda ithin? okata kohomada puka allanne?
    එක ඉතින් උබ රෙන් විදිහට තමා. ඕක ඉතාලි ස්ටයිල් එකක්. මතක නම් කොලබ සන්නියේ ඕක තිබ්බා. ඉස්සර කොලබ 7 වගේම සල්ලි කාරයන්ගේ ගෙවල් වල ඕවා තිබ්බා.....

    නම දුන්නා නේ. ගූගල් කරලා බලපන් වැඩි විස්තර....

    උබ ඔච්චර උනන්න්දු නම් මේ දෙකත් බලපං
    TOTO washlet
    japanese-washlet-or-super-toilet-which-includes-seat-warming-bidet-B12E3B.jpg

    ඔය උඩ ඉන්න ගෑනි කව්ද ? මේ ෆොටෝ එකේ විශේෂත්වය මොකද්ද
     
    • Like
    Reactions: Ryan08

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,427
    113
    idaganna tiyenne.

    bidet eka flush karannada thiyenne commod eka wagema? kohomada nathnam heduwama watena kakka kaali ara sink wala wage thiyena chooti siduren athulata yawanne/?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,631
    1
    15,437
    113
    Black Pearl
    bidet eka flush karannada thiyenne commod eka wagema? kohomada nathnam heduwama watena kakka kaali ara sink wala wage thiyena chooti siduren athulata yawanne/?

    sink eka wage tiyenne :) kisi therumak naha hand bidet tamai hoda
    issara ape relation kenekge gedara tibba, grohe fittings, mewa ekka
    uda bathroom eke bathtub
    90s luxury items tamai mewa
     
    • Like
    Reactions: wqe123

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,427
    113
    sink eka wage tiyenne :) kisi therumak naha hand bidet tamai hoda
    issara ape relation kenekge gedara tibba, grohe fittings, mewa ekka
    uda bathroom eke bathtub
    90s luxury items tamai mewa
    Kohomada bn heduwata passe eka hodanne, flush karannada thiyenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    28,345
    54,237
    113
    eeya.. kakka hodana eke kakka kaali ithuru wenne nadda ithin? okata kohomada puka allanne?
    2000ට කලින් වගේ නවලෝකෙ ඇඩ්මිට් වෙන කාමරේක ඔයින් එකක් තියෙනව දැක්ක. ඒ දවස්වල ඉදලම තිබ්බ ප්‍රශ්නෙ තමා ඕක.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,427
    113
    commode eke wage wadi wenawa
    eke pitipasse tap tiyanawa eka on kalama wathura enawa
    Flush karalada heduna beti kaali tika yawanne
    2000ට කලින් වගේ නවලෝකෙ ඇඩ්මිට් වෙන කාමරේක ඔයින් එකක් තියෙනව දැක්ක. ඒ දවස්වල ඉදලම තිබ්බ ප්‍රශ්නෙ තමා ඕක.
    Ow bn mona labbakda me, commod ekema hadanna puluwanne thawa ekak hadanne
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,442
    1,329
    113
    වයබ පාලාතේ
    එක ඉතින් උබ රෙන් විදිහට තමා. ඕක ඉතාලි ස්ටයිල් එකක්. මතක නම් කොලබ සන්නියේ ඕක තිබ්බා. ඉස්සර කොලබ 7 වගේම සල්ලි කාරයන්ගේ ගෙවල් වල ඕවා තිබ්බා.....

    නම දුන්නා නේ. ගූගල් කරලා බලපන් වැඩි විස්තර....

    උබ ඔච්චර උනන්න්දු නම් මේ දෙකත් බලපං
    TOTO washlet
    japanese-washlet-or-super-toilet-which-includes-seat-warming-bidet-B12E3B.jpg

    ඔය උඩ ඉන්න ගෑනි කව්ද ? මේ ෆොටෝ එකේ විශේෂත්වය මොකද්ද
    ඔය ඉන්නෙ binario 12 YT Channel එකෙ ඉන්න නදී.