Fire Fox Errorrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඇයි මෙහෙම වෙන්නේ ? :rolleyes:

    FireFox Log වුනාට මොනවාත් එන්නේ නෑ

    දැන් ටිකකට කලින් ඉදලා FireFox වැඩ නෑ :(
    මම ආයෙත් FireFox Install කරලා බැලුවා ඒත් නෑ :dull:
    මගේ බුක් මාක් කරපු Site හැම එකක් ම නැති වේලා තියෙයි ද ? :baffled: