මචං මට Firebase Android/IOS app එකක් හදාගන්න ඕනෙ. මෙහෙමයි seen එක. swimming pool pumps 4ක් control කරගන්න ඕනෙ Hardware සේරම Firebase cloud එකේ තියෙන්නෙ ඒ pump 4 control කරන්න app එකක් ඕනෙ. Interface එකේ Buttons 4යි Indicators 4යි තියෙන්නෙ ඕනෙ (ON/OFF). User Authentication part එකකුත් තියේ. දන්න විදියට Firebase වල Federated identity provider integration හිටං තියේ (FB, Google login) ඒකත් දාල සාධාරණ ගාණකට වැඩේ කරගන්න ඕනෙ . කරන්න පුළුවන් කෙනෙක් Post එකක් හරි PM එකක් හරි දාල යන්න. Thanks !
Last edited:



